1 00:00:01,000 --> 00:00:19,000 මෙම උපසිරැසි ගැන්වීම Baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් " කසුන් ප්‍රනාන්දු " විසින් සිදුකරන ලද්දකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 2 00:00:18,630 --> 00:00:21,270 අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා. 3 00:00:21,350 --> 00:00:23,710 අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා. 4 00:00:28,030 --> 00:00:30,670 5 00:00:30,750 --> 00:00:33,590 අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා. 6 00:00:33,670 --> 00:00:36,870 7 00:00:36,950 --> 00:00:40,070 උන් කිසිම වෙලාවක මුකුත් කියන් නෑ. 8 00:00:40,150 --> 00:00:43,950 උන් හැමවෙලාවෙම උන්ට ඕන දේ නොකියා ඒක අපි නොකලම දොස් පවරනවා. 9 00:00:44,030 --> 00:00:45,310 10 00:00:51,150 --> 00:00:55,030 11 00:00:57,000 --> 00:01:03,074 අපට සහාය වී VIP සාමාජිකයකු වී www.OpenSubtitles.org මඟින් සියළු දැන්වීම් ඉවත් කරගන්න 12 00:02:06,510 --> 00:02:12,590 13 00:02:35,230 --> 00:02:42,190 14 00:02:50,110 --> 00:02:52,950 සුභ සන්ධ්‍යාවක්, රැල්ෆ්. ආයෙත් පරක්කුයි නේද? 15 00:02:55,550 --> 00:02:59,150 ඔහ් කොල්ලෝ ! සිගරට් උදව්වක් වෙන් නැහැ. 16 00:02:59,230 --> 00:03:01,110 මට පාඩුවේ ඉන්න දෙනවා. 17 00:03:01,190 --> 00:03:02,670 අළුත් බෑග් එකක් වගේ, රැල්ෆ්? 18 00:03:06,390 --> 00:03:07,990 හැමදේම හොඳින්ද? 19 00:03:11,670 --> 00:03:14,430 එලියාස් ෆෙස්ට් " ෆෙස්ට් " ප්‍රකාශන ආයතනයේ කළමනාකරණ දූරය භාර ගනී. 20 00:03:39,030 --> 00:03:40,670 - සුබ සන්ධ්‍යාවක්, රැල්ෆ්. - කවුද ඉන්නේ? 21 00:03:40,750 --> 00:03:42,950 ෆෙස්ටුයි ජෙනිෆරුයි විතරයි. 22 00:03:43,030 --> 00:03:45,070 මම පටන් ගන්න ඕනෙ කොතනින්ද? මොනවහරි කිව්වද? 23 00:03:45,150 --> 00:03:46,870 ඔයාට නෙවෙයි. 24 00:03:46,950 --> 00:03:48,590 25 00:05:10,630 --> 00:05:12,110 වැකුම් ක්ලීනර් එක තාමත් වැඩ. 26 00:05:17,830 --> 00:05:20,190 තුවක්කුකරුවෙක්! එළියට යන්න! 27 00:05:22,630 --> 00:05:25,510 කරුණාකරලා නවත්තනවා! මට වෙඩි තියන්න එපා! 28 00:10:02,150 --> 00:10:05,670 29 00:10:05,750 --> 00:10:10,150 ජර්මනියේ මීළඟ චාන්සලර් වීමට නියමිත පුද්ගලයා වන මැන්ෆ්‍රඩ් ෆෙස්ට්, 30 00:10:10,230 --> 00:10:14,550 අද උදෑසනදී ඔහුගේ පුත් එලියාස් බැලීමට රෝහලට යාමට නියමිතය. 31 00:10:14,630 --> 00:10:18,270 ඊයේ රාත්‍රියේදී එලියාස් ඝාතනය කිරීමට තැත් කර තිබූ අතර, 32 00:10:18,350 --> 00:10:20,750 බොහෝ දෙනෙකුට අනුව එය....... 33 00:10:20,830 --> 00:10:23,990 - ඕක වහලා දාන්න. 34 00:10:24,070 --> 00:10:25,750 පලවෙනි ඇමතුම ටිකක් හොද මට්ටමේ තිබ්බා. 35 00:10:25,830 --> 00:10:28,710 ඒත් අද උදේ ශල්‍ය වෛද්‍යවරයා කියුවා එයාගෙ කකුලට ආපහු ප්‍රතිකාර කරන්න ඕන කියලා. 36 00:10:28,790 --> 00:10:31,910 අඬන එකේ තියෙන තේරුම මොකක්ද? නැහැ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. 37 00:10:31,990 --> 00:10:33,790 එයාලා ඒකට එයාව ලෑස්ති කරන්න කලින් අපි එතනට යන්න හදන්නෙ. 38 00:10:33,870 --> 00:10:36,710 ඔය තත්වෙ ඉදගෙන එලායස්ට උදව් කරන්නේ කොහොමද? 39 00:10:36,790 --> 00:10:38,830 දෙවියන්ගෙ නාමෙන්, හොදින් ඉන්න බලන්න. 40 00:11:23,670 --> 00:11:26,390 එයාගෙ අම්මා පොඩි දරුවෙක් වගේ අඩනවා. 41 00:11:26,910 --> 00:11:28,830 එයාට කිසිම දවසක එයාවම පාලනය කර ගන්න බැරි වුනා. 42 00:11:28,910 --> 00:11:32,510 මම එයාගෙ ඔෆිස් එකට මල් යවන්නද? නැත්තම් කාර්ඩ් එකක් හරි ? 43 00:11:33,510 --> 00:11:36,430 ආදරණීය දෙයක් වගේනම් හොදයි. 44 00:11:36,510 --> 00:11:38,390 නැහැ, ආදරණීය දේවල් හරියන් නෑ. 45 00:11:38,470 --> 00:11:41,790 අපි වරදවා වටහා ගැනීම් ඇති කරගන්න ඕන නෑ.. 46 00:11:43,350 --> 00:11:45,670 ධනාත්මක දෙයක් වගේ. 47 00:12:46,270 --> 00:12:48,750 - විනාඩි තුනකින් එනවා. 48 00:12:48,830 --> 00:12:51,030 සමාවෙන්න, මේක ඔෆිස් එකෙන්. 49 00:12:51,110 --> 00:12:54,110 ඔයාට උලේ ඩැග් චාල්ස්ගෙ අළුත්ම හදුන්වාදීමට ප්‍රතිචාර දක්වන්න ඕනද? 50 00:12:54,190 --> 00:12:57,110 මට බැහැ කියන්න පුළුවන්. මේක බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙනුවෙනුයි. 51 00:12:57,190 --> 00:12:59,710 බ්‍රිතාන්‍යයන් වෙනුවෙන්ද? හොඳයි... 52 00:13:00,710 --> 00:13:04,230 මේ මිනිසා, උලේ ඩැග් චාල්ස්, එයාගෙ ඇත්ත නම සුලෙයිමාන්, 53 00:13:04,310 --> 00:13:06,910 මිනිහා ඒ නම කියන එකෙන් වැළකිලා ඉන්න කැමතියි, මට ඒක තේරෙනවා. 54 00:13:06,990 --> 00:13:09,790 ඒකා අවධානය හොයන වංචනිකයෙක්. 55 00:13:09,870 --> 00:13:12,110 මිනිහා ගාව විකුණන්න මෘදුකාංග තියෙන හැම වෙලාවකදිම, 56 00:13:12,190 --> 00:13:13,790 මිනිහා ලෝකය බේර ගන්න පවා පොරොන්දු වෙනවා. 57 00:13:13,870 --> 00:13:15,670 ඒත් මිනිහා ඒවා විනාශ කරලා දාන්න උත්සාහ කරනවා. 58 00:13:16,670 --> 00:13:19,950 උලේ ඩැග් චාල්ස් කියන්නෙ බටහිරට වගේම එහෙ තියෙන වටිනාකම් වලටත් ද්‍රෝහි වුන එකෙක්. 59 00:15:29,590 --> 00:15:31,190 ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න! 60 00:15:47,310 --> 00:15:49,790 61 00:15:49,870 --> 00:15:51,110 උන්ට ආත්මයක් නැද්ද? 62 00:15:52,110 --> 00:15:56,030 - ෆෙස්ට්, උබ ෆැසිස්ට්වාදියෙක්! - මොන ජරාවක්ද. 63 00:16:17,430 --> 00:16:20,710 වාහනයේම ඉන්න. ඔයත් මිස්. 64 00:16:46,750 --> 00:16:49,030 අපි මේක ඉක්මනට කරන්න ඕනෙ. අපේක්ෂකයා එළියට එන කොට, 65 00:16:49,110 --> 00:16:52,710 එයා තත්පර දහයක් ඇතුලත ඒ දොරෙන් ඇතුලට යන්න ඕනා. තේරුනාද? 66 00:17:19,790 --> 00:17:21,510 වෙඩික්කරුවෙක්! 67 00:17:44,990 --> 00:17:48,990 අපේ තැනට ගිනිකොන පැත්තෙන් තියෙන තට්ටු 30 ක ගොඩනැගිල්ල පරීක්ෂා කරන්න. 68 00:17:49,070 --> 00:17:52,470 වෙඩික්කරු 16 හෝ 17 වැනි මහලේ ඉන්න ඕනෙ. 69 00:21:07,270 --> 00:21:11,030 ලන්ඩන්, එංගලන්තය 70 00:21:15,430 --> 00:21:18,990 MI6 මූලස්ථානය 71 00:21:24,350 --> 00:21:27,350 මේක ආවා විතරයි. මම දැනගෙන හිටියා ඔයාට මේක දකින්න ඕන ඇති කියලා. 72 00:21:27,430 --> 00:21:30,630 රුසියානු MG 2000 එකක්. 73 00:21:31,190 --> 00:21:33,190 අපිට මේවා හැමදාම දකින්න ලැබෙන් නෑ. 74 00:21:35,590 --> 00:21:39,950 - අනුක්‍රමික අංකයකුත් ගොනු කරලා තියෙන්නෙ. - ත්‍රස්තවාදියො ඒ තරම් මෝඩ නැහැ. 75 00:21:40,030 --> 00:21:43,510 - මේ මුල් ආකෘතියද? - ඔව්, ඒ වගෙයි පේන්නෙ. 76 00:21:43,590 --> 00:21:48,150 බ්‍රසීලියානුවෝ ව⁣ගේම ඊජිප්තියානුවොත් වුනත් මේ දවස්වල මේවට දක්ෂයි. 77 00:21:48,230 --> 00:21:49,630 හරිම ලස්සන ආයුධයක්. 78 00:21:49,710 --> 00:21:51,630 හරි, බලමු මේක අපේ බෙල්ජියම් ගණුදෙණු කාරියින්ගෙන් කෙනෙක්ගෙද කියලා. 79 00:21:52,630 --> 00:21:55,030 ඒක මේ කොහෙ හරි ඇති. 80 00:21:57,710 --> 00:22:02,190 උන් හැම වෙලාවෙම මෝඩ නැහැ, ඒත් උන් ඒ තරම් බුද්ධිමතුත් නෑ. 81 00:22:02,270 --> 00:22:04,630 බිංගෝ. 82 00:22:04,710 --> 00:22:05,710 ඔයා මේක දැක්කද? 83 00:22:09,710 --> 00:22:12,510 - ඒ කොහෙද? - ජර්මනියේ. 84 00:22:14,190 --> 00:22:19,110 නියුරම්බර්ග්, ජර්මනිය 85 00:22:20,110 --> 00:22:24,190 ඒක සම්පූර්ණයෙන්ම, ලස්සන එකක්. 86 00:22:24,270 --> 00:22:28,470 ඔයා දන්නවනේ, මට මේවා ඔයාට එවන්න පුළුවන් කම තිබුනා, ඔයාගෙ ගමන බේර ගන්න. 87 00:22:28,550 --> 00:22:30,270 එතකොට මට මේ හැමදේම මඟහැරෙන්න තිබ්බා? එපා, ස්තුතියි. 88 00:22:30,350 --> 00:22:33,150 දෙයියනේ මේ ප්‍රහේලිකා බෝලයනම් විශේෂයි වගේ. 89 00:22:34,150 --> 00:22:37,390 ඔව්. අවාසනාවකට, ඒක තියෙන්නෙ විකුණන්න නෙවේ. 90 00:22:37,470 --> 00:22:40,710 ඒත් මා ගාව ලස්සන කිලාර්නි සෙට් එකක් තියෙනවා. 91 00:22:41,630 --> 00:22:43,870 මම හිතනවා ඒකට ඔයා කැමති වෙයි කියලා. 92 00:22:43,950 --> 00:22:45,150 - එහෙනම් බලමු. - මේ පැත්තෙන් එන්න. 93 00:22:52,190 --> 00:22:53,590 ජේසුනේ. 94 00:22:55,910 --> 00:22:58,630 හර් ක්‍රස්නර්, හැම ගෞරවයක් එක්කම, 95 00:22:59,630 --> 00:23:02,510 මන් බංකොලොත් වෙන්න කලින් මෙතනින් ගියොත් හොදයි වගේ. 96 00:23:11,110 --> 00:23:16,310 තාක්ෂණික ව්‍යවසායකයෙක් වන උලේ ඩැග් චාල්ස් නැත්තම් ගොඩ දෙනෙක් දන්න විදියට කියුවොත් UDC, 97 00:23:16,390 --> 00:23:19,110 තාක්‍ෂණය දියුණු කරමින් ස්ව උත්සහයෙන් ධනය උපයා ගත්ත කෙනෙක්. 98 00:23:19,190 --> 00:23:21,110 - ඔයාට කොහොම ද ? - මම හොදින්, ඔයාට කොහොමද ? 99 00:23:21,190 --> 00:23:24,550 100 00:23:24,630 --> 00:23:27,790 - ඔයාට බොන්න මොනවහරි ඕනද? - එපා, ස්තුතියි. 101 00:23:28,630 --> 00:23:33,870 උලේ ඩැග් චාල්ස්, මොකක්ද මේ " ද රිවර් " කියන අද්භූත මෘදුකාංගය, 102 00:23:33,950 --> 00:23:37,510 රිවර් කියන්නෙ විප්ලවීය තාක්ෂණයක්. 103 00:23:37,590 --> 00:23:38,870 පත්තරේ වැඩ කොහොමද ? 104 00:23:38,950 --> 00:23:41,390 අන්තිමට මට අලුත් මාතෘකාවක් හම්බුනා. 105 00:23:41,470 --> 00:23:42,510 - ඔහ් එහෙමද? - ඔව්. 106 00:23:42,590 --> 00:23:43,590 ඒක මොකක්ද? 107 00:23:43,710 --> 00:23:47,550 "ගැටලු සහගත ප්‍රචණ්ඩත්වය සහ ස්වයං-කර්තෘත්වය: 108 00:23:47,630 --> 00:23:50,470 මෙසියානු ඛේදවාචකයේ උගුල්'." 109 00:23:50,550 --> 00:23:51,830 ස්තුතියි. 110 00:23:54,110 --> 00:23:56,030 ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? 111 00:23:56,110 --> 00:23:59,550 ඔයා ආයුධ ගැන ඉගෙනගෙන තියෙනවා, ඒ මොකක්ද කියලා ඔයා දන්නවා. 112 00:23:59,630 --> 00:24:01,910 - ජැස්මින් කොහෙද? එයා ගෙදර වැඩ කරනවද? - ඔව්. 113 00:24:01,990 --> 00:24:04,390 .. ප්‍රකෝටිපතියන්ගේ සමාජයේම එක් නිර්මාතෘවරයෙක්, 114 00:24:04,470 --> 00:24:06,910 අනිත් ප්‍රකෝටිපතියන්ට එරෙහිව කටයුතු කරනවද? 115 00:24:06,990 --> 00:24:09,150 ෆෙස්ට්ගේ ඝාතනය ගැන ප්‍රවෘත්ති අපිට බලන්න පුළුවන්ද? 116 00:24:09,230 --> 00:24:11,350 මේ UDC , මේක ඔයා උනන්දු වෙන්න ඕන දෙයක්. 117 00:24:11,430 --> 00:24:14,510 එයාට ග්‍රාහකයින් මිලියන 240 ක් ඉන්නවා. සමහරු එයාට සලකන්නෙ දෙවියන්ට වගේ. 118 00:24:14,590 --> 00:24:16,030 එයත් හිතන්නෙ එහෙම වගේ. එයා දිහා බලන්න. 119 00:24:16,110 --> 00:24:17,430 ඔයා ඒ මනුස්සයා ගැන මොකුත් දන්නෑ. 120 00:24:17,510 --> 00:24:19,870 මේ මෘදුකාංගයෙන් වෙන්න ඕන දේ වුනොත්, 121 00:24:19,950 --> 00:24:22,030 ගොඩක් මුදල් එන්නේ කොහෙන්ද වගේම ඒවා යන්නේ කොහාටද කියලා, 122 00:24:22,110 --> 00:24:23,950 ඒක අපිට පෙන්නයි. ඒක සාර්ථක වුනොත්, 123 00:24:24,030 --> 00:24:25,470 ඒක සිත්ගන්නා සුළු දෙයක් වෙයි. 124 00:24:25,550 --> 00:24:27,510 දැන්ම නෙවේ. කෙනෙක් මැරුලා.. 125 00:24:27,590 --> 00:24:29,230 - ඔයාට පුළුවන්ද... 126 00:24:29,310 --> 00:24:31,230 බැහැ ! 127 00:24:31,310 --> 00:24:32,870 - මට ඒක දෙන්න. - එහාට වෙන්න... 128 00:24:32,950 --> 00:24:34,590 කමක් නැහැ. ඒක ගන්න. 129 00:24:34,670 --> 00:24:36,070 ඔයාගෙ ස්වාමිපුරුෂයාට ගෞරව කරන්න පුරුදු වෙන්න. 130 00:24:36,150 --> 00:24:37,990 ස්තුතියි. 131 00:24:38,070 --> 00:24:39,950 පොලිසිය පවසන පරිදි, 132 00:24:40,030 --> 00:24:45,550 ෆෙස්ට්ට තනි උණ්ඩයක් වැදී ඇති අතර, දිගු දුර සිට වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා ඇත. 133 00:24:45,630 --> 00:24:49,870 සැකකරුවෙකු සොයා ගැනීමට බලධාරීන්ට හැකි වී තිබේද යන්න තවමත් තහවුරු කර නොමැත. 134 00:24:49,950 --> 00:24:52,710 - සුබ සන්ධ්‍යාවක්, අම්මේ. - හලෝ, ඔයා හොඳින්ද? 135 00:24:52,790 --> 00:24:54,430 - ඉස්කෝලෙ කොහොමද? - හොඳයි. 136 00:24:54,510 --> 00:24:57,150 - හොඳයි. - හොඳයි. 137 00:24:57,230 --> 00:24:59,230 හෙට හවස තියෙන්නෙ මොකක්ද කියලා මතකද? 138 00:24:59,870 --> 00:25:01,350 ඔව්. 139 00:25:01,430 --> 00:25:03,710 ගුරු දෙගුරු රැස්වීම. 140 00:25:03,790 --> 00:25:05,110 ඔව්. 141 00:25:06,550 --> 00:25:08,950 ඔව්. මම එන්නම්. 142 00:25:09,030 --> 00:25:10,550 - හොඳයි. - හරි. 143 00:25:13,190 --> 00:25:16,790 පෙර දින තුවාල ලබා ශාන්ත එලිසබෙත් රෝහලේ උන්, 144 00:25:16,870 --> 00:25:19,110 ඔහුගේ පුත් එලියාස් ෆෙස්ට් බැලීමට. 145 00:25:19,190 --> 00:25:20,870 මම එයාට යෝජනා කළා. 146 00:25:20,950 --> 00:25:22,470 එයාට ඕන ඔයාවයි. 147 00:25:22,550 --> 00:25:24,030 148 00:25:24,110 --> 00:25:27,430 149 00:25:39,310 --> 00:25:41,750 - ගමන් බලපත්‍රය. - ඔව්. 150 00:25:44,230 --> 00:25:46,430 ජර්මනියයි ප්‍රංශයයි අතර සංචාරයක් වෙනුවෙන්, 151 00:25:46,510 --> 00:25:49,350 මගෙන් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලන පළවෙනි අවස්ථාව තමා මේක. 152 00:25:49,430 --> 00:25:50,510 ඔයා කොහේ ඉදන්ද? 153 00:25:51,510 --> 00:25:52,950 නියුරම්බර්ග් වල ඉදන්. 154 00:25:53,550 --> 00:25:55,310 ඔයා නියුරම්බර්ග් වලද ජීවත් වෙන්නෙ? 155 00:25:55,390 --> 00:25:57,110 නැහැ, මම පැරිසියේ ජීවත් වෙන්නෙ. 156 00:25:57,190 --> 00:26:00,950 - ඔයා නියුරම්බර්ග් වලට මොකටද ගියේ ? - ව්‍යාපාරික සංචාරයකට. 157 00:26:04,070 --> 00:26:06,390 - මේක ඔයාගේ කාර් එකද? - නැහැ, මම මේක කුලියට ගත්තා. 158 00:26:07,390 --> 00:26:09,070 බූට් එක විවෘත කරන්න. 159 00:26:18,390 --> 00:26:19,910 කරුණාකරලා විවෘත කරන්න. 160 00:26:32,870 --> 00:26:34,510 මොකක්ද සිද්ධවෙන්නෙ? 161 00:26:34,590 --> 00:26:36,190 කලබල වෙන්න දෙයක් නෑ. 162 00:26:43,190 --> 00:26:44,510 පෙට්ටියේ තියෙන්නෙ මොනවද? 163 00:26:45,510 --> 00:26:50,190 ඒකටයි මම නියුරම්බර්ග් වලට ගියේ. 164 00:26:52,470 --> 00:26:53,670 ඒක... 165 00:26:54,670 --> 00:26:57,550 Jaques චෙස් එකක්. 166 00:26:58,550 --> 00:27:02,230 167 00:27:03,750 --> 00:27:06,190 මේක අදහගන්න බැර තරම් දුර්ලභ එකක්. 168 00:27:06,270 --> 00:27:08,110 මම ඒවා එකතු කරනවා. 169 00:27:11,310 --> 00:27:12,470 මෙතන ඉන්න. 170 00:28:00,950 --> 00:28:02,630 - ඔයාට යන්න පුළුවන්. - ස්තුතියි. 171 00:28:02,710 --> 00:28:04,190 සුභ සන්ද්‍යාවක්. 172 00:28:06,270 --> 00:28:07,310 ස්තුතියි. 173 00:29:15,510 --> 00:29:18,070 ෆෙස්ට් ඝාතනය ගැන අලුත් තොරතුරු මොනවද? 174 00:29:18,150 --> 00:29:20,030 වාර්තාව ආවා විතරයි. 175 00:29:20,110 --> 00:29:21,710 ඒක ඔයාගේ තිරේ ඇති. 176 00:29:21,790 --> 00:29:24,990 තනි හෙඩ් ෂොට් එකක්. 177 00:29:25,070 --> 00:29:26,350 මගුල. 178 00:29:26,430 --> 00:29:28,750 නැහැ, ඒක කරන්න බැරි දෙයක්. 179 00:29:28,830 --> 00:29:30,270 මොකක්ද ? 180 00:29:30,350 --> 00:29:33,430 මීටර් 3,815 ක්. 181 00:29:33,510 --> 00:29:35,990 ඒක කරන්න බැරි දෙයක්. 182 00:29:36,070 --> 00:29:39,390 ජර්මානුවන්නම් කියන්නෙ එහෙමයි. ඒවා කොයිතරම් නිවැරදිද කියන්න අපි දන්නවනේ. 183 00:29:40,390 --> 00:29:43,110 - වෙන්නේ මොකක්ද? - මේ ගැන රැස්වීමක් තියෙනවා. 184 00:29:43,190 --> 00:29:45,790 ඔසී. 185 00:29:46,790 --> 00:29:48,150 මම රැස්වීමේ ඉන්න ඕනා. 186 00:29:48,230 --> 00:29:49,750 ඔයාට පස්සෙ කෙටි විස්තරයක් එවයි. 187 00:29:49,830 --> 00:29:51,750 නැහැ. මට සාරාංශයක් ඕනෙ නෑ. 188 00:29:51,830 --> 00:29:54,550 - ස්නයිපර්ස් මගේ විෂය පථය. - මම නම් දුන්නේ නැහැ. 189 00:29:54,630 --> 00:29:56,670 ඉන්න. 190 00:29:56,750 --> 00:29:59,310 - කවුද ඒක කරන්නෙ? ඉසබෙල්ද? - මම අනුමාන කරනවා. 191 00:29:59,390 --> 00:30:02,870 ඉන්න. ජෝර්දාන් එතන ඉන්නවා. 192 00:30:02,950 --> 00:30:04,030 ජෝර්දාන්. 193 00:30:04,110 --> 00:30:06,110 එයා ස්නයිපර්ලා ගැන දන්නේ මොනවද? 194 00:30:07,110 --> 00:30:08,190 මම එතන ඉන්න ඕනා. 195 00:30:08,270 --> 00:30:10,390 මැන්ෆ්‍රෙඩ් ෆෙස්ට්ට මීළඟ චාන්සලර් වෙන්න පුළුවන්. 196 00:30:10,470 --> 00:30:11,550 ඒ කව්ද ? 197 00:30:11,630 --> 00:30:13,230 අන්තවාදීන් ඉලක්ක කරනවා. 198 00:30:13,310 --> 00:30:15,310 වර්නර් ලෙක්නර්, ජර්මානු බුද්ධි අංශයෙන්. 199 00:30:15,390 --> 00:30:17,590 ඊයේ රෑ හැම්බර්ග්, බර්ලින් වගේම, 200 00:30:17,670 --> 00:30:19,590 ඩ්‍රෙස්ඩන් කියන නගරවල තියෙන පල්ලි වලට ගිනි තියලා. 201 00:30:19,670 --> 00:30:22,190 රට පුරා කැරලි ඇති වෙලා. 202 00:30:22,270 --> 00:30:24,110 මේක ලොකු කනස්සල්ලට කරුණක්, වර්නර්. 203 00:30:24,870 --> 00:30:27,910 විදේශ කටයුතු අමාත්‍යවරයා ෆෙස්ට් පවුලේ මිතුරෙක්. 204 00:30:27,990 --> 00:30:30,830 එයා ගොඩක් කම්පනයට පත්වෙලා ඉන්නෙ. අපි හැමෝම වගේ. 205 00:30:30,910 --> 00:30:32,550 ඔයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 206 00:30:32,630 --> 00:30:36,230 ස්නයිපර්ගේ ජාතිකත්වය ගැන අපි කිසිදු උපකල්පනයක් කරලා නෑ, 207 00:30:36,310 --> 00:30:39,470 ඒනිසා අපි අපේ හැම ජාත්‍යන්තර හවුල්කරුවෙක්ගෙන්ම උපකාර ඉල්ලන්න කැමතියි. 208 00:30:39,550 --> 00:30:41,790 මේ වෙඩි තැබීම ගැන ගොඩක් සමපේක්ෂන තියෙනවා. 209 00:30:41,870 --> 00:30:43,950 ඔයා ගාව තහවුරු කරපු දුරක් තියෙනවද? 210 00:30:44,870 --> 00:30:46,270 ඔව්, ඇත්තෙන්ම. 211 00:30:47,750 --> 00:30:50,310 වෙඩිල්ල ආපු ගොඩනැගිල්ලේ ඉදලා, 212 00:30:50,390 --> 00:30:55,710 ෆෙස්ට්ට පහර වැදුණු රෝහලේ දොර ගාවට මීටර් 3815 ක දුරක් තියෙනවා. 213 00:30:55,790 --> 00:30:57,670 ඔයාට විශ්වාසද? 214 00:30:57,750 --> 00:31:00,270 මොකද ස්නයිපර් කෙනෙක් රයිෆලයකින් මාරාන්තික වෙඩිල්ලක් තියලා, 215 00:31:00,350 --> 00:31:03,670 ලෝක වාර්තාවක් තියලා තියෙන්නෙ යාර 3,540 ක දුරකට. 216 00:31:03,750 --> 00:31:05,770 යුක්රේනයෙදි, 2023. 217 00:31:05,790 --> 00:31:06,810 218 00:31:06,830 --> 00:31:09,790 - ඔයාලා ආයුධය හොයා ගත්තද? - නැහැ. 219 00:31:09,870 --> 00:31:11,190 ස්නයිපර් ඒක අරගෙන ගිහින්. 220 00:31:11,270 --> 00:31:13,750 වෙඩි තියලා විනාඩි දෙකයි තත්පර 52කට පස්සෙ, 221 00:31:13,830 --> 00:31:16,590 සැකකරු ගොඩනැගිල්ලෙන් පිටවෙලා යන විදිය තමා මේ. 222 00:31:16,670 --> 00:31:18,750 ඒත් තුවක්කුව කොහෙද? 223 00:31:18,830 --> 00:31:21,830 මිනිහා ඒක ගලවලා බෑග් එකට දා ගෙන වගේ. පැහැදිලිවම. 224 00:31:21,910 --> 00:31:24,590 අපිට මිනුම් ලබා ගන්න පුළුවන්ද ? 225 00:31:31,230 --> 00:31:33,510 බෑග් එක සෙන්ටිමීටර 60 කට වඩා අඩු උසක් තියෙන එකක්. 226 00:31:33,590 --> 00:31:37,190 - ඉතින් මොකද? - TAC-50 කාලතුවක්කුවක් මිලිමීටර් 737 ක් දිගයි. 227 00:31:37,270 --> 00:31:39,790 ඒක මේ කාණ්ඩයේ තියෙන කෙටිම එක. 228 00:31:39,870 --> 00:31:42,350 ඩෙනෙල් කාලතුවක්කුව මීටරයක් ​​දිගයි. 229 00:31:42,430 --> 00:31:44,510 තුවක්කුව බෑග් එකේ නැහැ. 230 00:31:44,590 --> 00:31:46,590 එහෙමනම්, කාලතුවක්කුව බෑග් එකෙන් එලියට ඇවිත් තියෙනවා අපිට පේනවා. 231 00:31:46,670 --> 00:31:48,470 මිනිහා ඒක අත හැරලා. 232 00:31:48,550 --> 00:31:51,270 නැහැ, පොලීසිය ආයුධයක් ගැන හෝඩුවාවක් හොයා ගත්තෙ නෑ. 233 00:31:51,350 --> 00:31:53,390 ස්නයිපර් තුවක්කුකරුවෙක්ට, 234 00:31:53,470 --> 00:31:56,390 ඒ වගේ දුරකට වෙඩි තියන්න පුළුවන් රයිෆලයක් හම්බුනාම, 235 00:31:56,470 --> 00:31:58,390 එයා ඒක තියා ගන්නවා. 236 00:31:58,470 --> 00:32:02,510 මිනිහා කවදාවත් ඒක දාලා යන් නැහැ. ඒනිසා මිනිහා ඒක අරගෙන ගිහින්. 237 00:32:02,590 --> 00:32:05,470 අනික ඒක අරන් ගියා නම් මේ බෑග් එකේ තියෙන්න ඕන. 238 00:32:05,550 --> 00:32:08,430 මම ඔයාව අනුගමනය කරන්නෙ නෑ බියන්කා. 239 00:32:09,430 --> 00:32:11,750 ඔයා කිව්වා බෑග් එක ලොකු මදි කියලා. 240 00:32:11,830 --> 00:32:14,990 ඒ කියන්නෙ රයිෆලය හදලා ඇත්තෙ, 241 00:32:15,070 --> 00:32:17,310 කාලතුවක්කුව කොටස් දෙකකින් යුක්ත වෙන විදියට. 242 00:32:17,390 --> 00:32:21,710 කෑලි දෙකේ කාලතුවක්කුවක් කියන්නෙ ආයුධ නිෂ්පාදකයෙක්ට ශුද්ධවූ කුසලානය වගේ දෙයක්. 243 00:32:21,790 --> 00:32:23,830 රයිෆලය කුඩාම කොටසෙන් අයින්වෙලා ගියොත්, 244 00:32:23,910 --> 00:32:26,070 ඒකෙන් වෙඩි තියන එකට බාධාවක් ඇති වෙනවා. ඒක කරන්න බැරි දෙයක්. 245 00:32:26,150 --> 00:32:29,270 තුවක්කු නිෂ්පාදකයෙක් ඉන්නවා අවුරුදු ගාණක් තිස්සේ මේක කරන්න උත්සාහ කරන. 246 00:32:29,350 --> 00:32:31,630 ඔහුගේ නම නෝමන් ස්ටෝක්. 247 00:32:33,390 --> 00:32:36,150 ස්ටෝක් මහත්තයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද? 248 00:32:36,230 --> 00:32:38,390 උතුරු අයර්ලන්ත. 249 00:32:38,470 --> 00:32:42,510 මම හිතන්නේ එයාලව බ්‍රිතාන්‍යයන් විදියට ගණන් ගන්නවා. දැනට. 250 00:32:42,590 --> 00:32:44,590 ස්ටෝක් මහත්තයා කොහෙද ඉන්නෙ කියලා දන්නවද? 251 00:32:44,670 --> 00:32:46,270 අපිට එයාව ගෙන්නන්න පුළුවන්ද? 252 00:32:46,350 --> 00:32:49,270 එයා 2018 ස්ටොක්හෝම් ඝාතනයෙන් පස්සෙ පලා ගිහින් ඉන්නෙ. 253 00:32:49,350 --> 00:32:52,350 - මොනතරම් අවාසනාවක්ද? - ඒත් මට සම්බන්ධතාවයක් තියෙනවා. 254 00:32:53,350 --> 00:32:54,790 මම දන්නවා මට ඒක හොයාගන්න පුළුවන් කියලා. 255 00:32:54,870 --> 00:32:56,950 ඒකෙන් අපිට හගවන්නෙ මොකක්ද? 256 00:32:57,030 --> 00:33:01,830 එයා ආයුධ හදනවා. එයා ඒවා ඝාතකයන්ට විකුණනවා. 257 00:33:01,910 --> 00:33:05,150 - මේක ගොඩක්ම අනුමානයක්. - කොහොම වෙතත් ඒක නායකත්වය දැරීමක්. 258 00:33:05,230 --> 00:33:07,270 ඇත්තම කිව්වොත් අපිට ගොඩක් අය නැහැ. 259 00:33:31,590 --> 00:33:34,270 බියන්කා. කරුණාකරලා මොහොතක් ඉන්න. 260 00:33:49,550 --> 00:33:52,950 ජර්මානුවන් අපේ විශේෂඥතාව ඉල්ලන එකනම් ප්‍රශංසනීය දෙයක්. 261 00:33:55,230 --> 00:33:59,390 ඒත් තුවක්කු නිෂ්පාදකයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නම් ඒක තරමක් අපහසු වෙයි. 262 00:33:59,470 --> 00:34:02,550 කවුද මේ නෝමන් ස්ටෝක්? 263 00:34:02,630 --> 00:34:06,070 එයා 1980 ගණන්වල බෙල්ෆාස්ට් වලදි පක්ෂපාතී පැරාමිලිටරි භටයින් වෙනුවෙන්, 264 00:34:06,150 --> 00:34:08,990 මැෂින් තුවක්කු හැදුව කෙනෙක්. 265 00:34:09,070 --> 00:34:10,310 නෝමන් වගේම එයාගේ සහෝදරයා වුන ලැරී, 266 00:34:10,390 --> 00:34:14,070 කතෝලික සිවිල් වැසියො දුසිමකට වඩා ඝාතනය කළා. 267 00:34:14,150 --> 00:34:18,910 ලැරීව අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයට යැව්වත් සාම ගිවිසුමට අනුව නිදහස් කරා. 268 00:34:18,990 --> 00:34:21,670 එයා දැන් කුඩු ජාවාරම්කරුවන්ගේ කල්ලියක හෙන්චයියෙක්. 269 00:34:21,750 --> 00:34:24,790 මේ කාලය ඇතුලතදි නෝමන් තමන්ගෙ කාර්ය පරිපූර්ණ කරගෙන, 270 00:34:24,870 --> 00:34:28,750 ස්ටොක්හෝම් ඝාතනයට යොදාගත්ත ආයුධය නිෂ්පාදනය කලා. 271 00:34:28,830 --> 00:34:31,470 ඔයා නෝමන් ස්ටෝක්ව හොයා ගන්නේ කොහොමද? 272 00:34:31,550 --> 00:34:33,830 මට බෙල්ෆාස්ට් වල සම්බන්ධතාවක් තියෙනවා. 273 00:34:33,910 --> 00:34:35,190 කේත නාමය: ගේ කුරුල්ලා. 274 00:34:38,270 --> 00:34:40,790 මම ඔයා ගැන හොඳ දේවල් අහලා තියෙනවා බියන්කා. 275 00:34:45,110 --> 00:34:46,630 මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා. 276 00:34:47,870 --> 00:34:48,990 හරි. 277 00:36:06,390 --> 00:36:11,710 මියුනිච් වෙනුවෙන් ඉන්වොයිසිය. 278 00:36:11,790 --> 00:36:12,790 මම සේවාදායකයෙක් එක්ක ඉන්නෙ. 279 00:36:16,390 --> 00:36:18,630 මම බලාගෙන ඉන්නවා. 280 00:36:30,630 --> 00:36:32,790 - හේයි. - හේයි. 281 00:36:32,870 --> 00:36:35,470 ඔයා ගුවන් තොටුපලේද? 282 00:36:35,550 --> 00:36:38,990 - ඔව්, සමාවෙන්න. - මොකද වෙන්නෙ ගුරු දෙගුරු රැස්වීමට ? 283 00:36:39,070 --> 00:36:43,030 - මට හිතෙන්නෙ ඔයා එන්නේ නෑ වගෙයි? - මේක අන්තිම මොහොතේ වුන දෙයක්. 284 00:36:44,110 --> 00:36:46,070 එයා මේ කාලේ ඇතුලෙදි මහන්සි වෙලා වැඩ කලා. 285 00:36:46,150 --> 00:36:48,550 මම දන්නවා. මම මටම දරුණු විදියට දොස් පවර ගන්නවා. 286 00:36:48,630 --> 00:36:52,630 - මට මුකුත් කරගන්න බැරි වුනා. - ඔයාට එයාටම කියන්න පුළුවන්. 287 00:36:52,710 --> 00:36:53,910 පෝල්, මට බැහැ. 288 00:36:53,990 --> 00:36:58,150 මම බෙල්ෆාස්ට් වලට ඇවිත් ඉන්නෙ වගේම මම දැනටමත් රැස්වීමට ප්‍රමාදයි. 289 00:36:58,230 --> 00:37:00,350 - ඔයාට ඒක ගැන බලාගන්න පුළුවන්ද? - හරි. 290 00:37:00,430 --> 00:37:03,110 අන්තිම ප්ලේන් එක අල්ල ගන්න මම මගේ උපරිමය කරන්නම්. 291 00:37:03,190 --> 00:37:04,990 - කමක් නැහැ. - හරි? 292 00:37:05,070 --> 00:37:07,910 293 00:37:17,430 --> 00:37:21,310 - ඉතින්? - පැය 24කින් ඔයාගේ ගිණුම පරික්ෂා කරන්න. 294 00:37:23,030 --> 00:37:25,190 295 00:37:28,030 --> 00:37:29,230 අපි ඔයාගෙ වැඩ අගය කරනවා. 296 00:37:29,310 --> 00:37:36,150 ඔයා උනන්දුවක් දක්වන විදියෙ ව්‍යාපෘතියක් අපි ගාව තියෙනවා. ලොකු මුදලකුත්. 297 00:37:41,030 --> 00:37:42,990 මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද? 298 00:37:51,750 --> 00:37:54,150 මට ඒ ගැන මෙහෙම කතා කරන්න බැහැ. අපිට හම්බවෙන්න පුළුවන්ද? 299 00:37:56,790 --> 00:37:58,150 මම එහෙම කරන්නේ නැහැ. 300 00:38:02,870 --> 00:38:05,110 මාර්ගෝපදේශ මිල මිලියන 10 ක්. අමතර බෝනසුත් ඇතුළුව, හම්බවෙමු? 301 00:38:09,070 --> 00:38:11,750 මාර්ගෝපදේශ මිල මිලියන 10 ක්. 302 00:38:15,710 --> 00:38:17,270 පුද්ගලිකව හමුවීමට, ඩොලර් මිලියන 1ක්. 303 00:38:17,350 --> 00:38:20,790 දැන් භාගයක් ගෙවන්න, අනිත් භාගය හම්බුනාට පස්සෙ ගෙවන්න. 304 00:38:20,870 --> 00:38:25,630 මේක නවත්තන්න අන්‍යෝන්‍ය අයිතියක් තියෙනවා, ඒත් මිලියනයක් සහතිකයි. 305 00:38:33,030 --> 00:38:34,430 කොහෙදිද ඒවගේම කවදද? 306 00:38:34,510 --> 00:38:38,070 තැන්පතු ලැබීමෙන් පසුව අනුගමනය කල යුතු විස්තර එවන්නම්. 307 00:39:00,870 --> 00:39:03,790 ඔයාගේ නම්බර් එක දැක්කම මට ආඝතයක් ආවා. 308 00:39:05,110 --> 00:39:06,590 මම හිතුවේ නෑ මට ඔයාව ආයේ දකින්න ලැබෙයි කියලා. 309 00:39:06,670 --> 00:39:08,950 ලොකු කාලයක් ගියා. 310 00:39:10,310 --> 00:39:11,510 ඔයාට කොහොම ද ? 311 00:39:13,870 --> 00:39:15,430 ඔයාට ඕන මොනවද, නදීන්? 312 00:39:15,510 --> 00:39:18,830 - පවුලෙ අයට කොහොමද? - මගේ පවුල මේකෙන් අයින් කරන්න. 313 00:39:18,910 --> 00:39:21,470 මම කතා කරන්නේ කාටද කියලා ලැරී දන්නවා නම්, එයා මාව මරයි. 314 00:39:33,790 --> 00:39:37,550 ඒත් ඔයා පරිස්සම්ද? ඔයාට ප්‍රොටෝකෝලය මතකද? 315 00:39:37,630 --> 00:39:39,230 - ඔව්. - හොඳයි. 316 00:39:40,430 --> 00:39:42,510 එහෙනම් ඔයා කලබල වෙන්න ඕනෙ නෑ. 317 00:39:44,950 --> 00:39:47,990 ලැරී අන්තිම පාරට නෝමන් එක්ක කතා කළේ කවදද? 318 00:39:51,230 --> 00:39:53,070 එයා අතුරුදහන් වුන දා ඉදලා නෑ. 319 00:39:53,150 --> 00:39:55,550 ඔයා මට ඇත්තද කියන්නේ ඇලිසන්? 320 00:39:56,950 --> 00:40:00,470 මම දන්නවා සහෝදරයෝ ළඟින් ඉන්නවා කියලා, මට නෝමන්ව හොයාගන්න ඕන. 321 00:40:01,510 --> 00:40:03,070 ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. 322 00:40:11,630 --> 00:40:13,070 ඊට විරුද්ධව, 323 00:40:13,150 --> 00:40:17,750 ඔයා මට නෝමන්ව හොයාගන්න උදව් නොකලොත් ඔයාට ආපහු හිරේ යන්න වෙයි. 324 00:40:22,310 --> 00:40:24,270 - ඔයා කසාද බැඳලද? - නැහැ. 325 00:40:24,350 --> 00:40:26,150 - ළමයි? - නැහැ. 326 00:40:26,230 --> 00:40:29,470 වෘතිය කාන්තාවක්. 327 00:40:31,270 --> 00:40:35,190 ඔයා බැදලනම්, පිරිමින්ටත් රහස් තියෙනවා කියලා ඔයා දන්නවා. 328 00:40:35,270 --> 00:40:37,870 මට දැනගන්න ඕනෙ පොඩි රහසයි. 329 00:40:39,390 --> 00:40:41,550 මට ඔයා හොයලා දෙන්න ඕනෙ නෝමන් කොහෙද ඉන්නෙ කියලා. 330 00:40:41,630 --> 00:40:42,750 අදම. 331 00:40:54,390 --> 00:40:59,070 මට ලැරීගෙන් එහෙම අහන්න බෑ. එයාට සැකයක් ඇති වෙයි. 332 00:40:59,150 --> 00:41:00,390 මට ඒකට වැඩ කරන්න වෙනවා. 333 00:41:02,750 --> 00:41:06,270 ඔයා ගාව මගේ නම්බර් එක තියෙනවා. මම අද හවසට ඔයාගෙන් ඇමතුමක් එනකන් බලන් ඉන්නවා. 334 00:41:11,470 --> 00:41:12,950 මට යන්න පුළුවන්ද? 335 00:41:15,590 --> 00:41:17,350 මේක නිදහස් රටක්. 336 00:41:45,390 --> 00:41:46,630 ඉන්න. 337 00:41:46,710 --> 00:41:48,790 හමුවීම වෙනුවෙන් තැන්පතුව ගෙවා ඇත. 338 00:42:54,870 --> 00:42:57,830 මේ ඇලිසන්, පණිවිඩයක් තියන්න. 339 00:43:00,030 --> 00:43:01,950 ඇලිසන්, මේ නදින්. 340 00:43:02,030 --> 00:43:05,910 මට ඔයාගෙන් පිළිතුරක් නැති නිසා කළකිරීමෙන් ඉන්නෙ. මට කතා කරන්න. 341 00:43:07,430 --> 00:43:08,710 නදින්? 342 00:43:12,590 --> 00:43:14,350 කාර්යාල විහිළුවක්. 343 00:43:16,870 --> 00:43:19,310 අහන්න, පැටියෝ, මට සමාවෙන්න. 344 00:43:19,390 --> 00:43:22,110 දෙමාපිය රැස්වීම ගැන. ඇත්තටම. 345 00:43:49,960 --> 00:43:54,240 346 00:45:04,520 --> 00:45:06,040 හැරිලා බලන්න එපා. 347 00:45:10,600 --> 00:45:12,040 තනියමද ආවේ? 348 00:45:13,600 --> 00:45:16,280 ඔව්, මම ඔයාගෙ උපදෙස් අකුරටම පිළිපැද්දා. 349 00:45:20,720 --> 00:45:22,320 ඉලක්කය කවුද? 350 00:45:24,200 --> 00:45:27,400 උලේ ඩැග් චාල්ස්. UDC එකේ. 351 00:45:28,600 --> 00:45:30,480 එයාට ලන්වෙන්න පුළුවන්ද ? 352 00:45:35,560 --> 00:45:36,880 ඒකට මිල අධික වෙයි. 353 00:45:37,880 --> 00:45:40,560 මම ඩොලර් මිලියන 10 ක මාර්ගෝපදේශ මිලක් සඳහන් කළා. 354 00:45:40,640 --> 00:45:43,960 ඒක දහයෙන් ගුණ කරන්න, සමහර විට එතකොට අපට කතා කරන්න පුළුවන් වෙයි. 355 00:45:47,080 --> 00:45:49,320 මේක ගොඩක් මිල අධික සංවාදයක්. 356 00:45:50,600 --> 00:45:52,480 භාගයක් කොමිස් විදියට, අනිත් භාගය අවසානයට. 357 00:45:52,560 --> 00:45:54,160 හැම සාධාරණ වියදමක්ම ගෙවන්න තියෙන්නෙ. 358 00:45:54,240 --> 00:45:57,400 මම මගේ සගයන්ගෙන් උපදෙස් අරගන්න ඕනා. 359 00:46:02,880 --> 00:46:04,200 ඔයා ඉන්නවද? 360 00:46:08,200 --> 00:46:09,840 ඇලිසන්, මේ නදීන්. 361 00:46:09,920 --> 00:46:12,600 ඔයා ඊයේ රෑ මට කතා කරන්නයි හිටියේ. මට කතා කරන්න. 362 00:46:15,400 --> 00:46:18,160 මට ඇලිසන්ගේ දුව, එමා ගැන තියෙන හැම දෙයක්ම හොයාගන්න ඕනා. 363 00:46:18,240 --> 00:46:19,360 - ඔව්? 364 00:46:19,440 --> 00:46:21,120 ඔව්. මම ඒක බලාගන්නම්. 365 00:46:25,440 --> 00:46:27,240 BND විශ්වාස කරනවා... 366 00:46:31,080 --> 00:46:34,080 BND විශ්වාස කරනවා, අපේ වෙඩික්කරු හිතලා තියෙන්නෙ, 367 00:46:34,160 --> 00:46:37,520 කලින් දවසේ Fest Und Fest Unternehme කාර්යාලයේදී, මැන්ෆ්‍රඩ්ව හොයා ගන්න පුළුවන් වෙයි කියලා. 368 00:46:37,600 --> 00:46:41,240 මැන්ෆ්‍රඩ් එහෙ නොහිටිය නිසා මිනිහා එයාගෙ පුතා එලියාස්ට වෙඩි තියලා. 369 00:46:41,320 --> 00:46:43,280 මැන්ෆ්‍රෙඩ්ව තමා හැමවෙලාවෙම හැබෑ ඉලක්කය වෙලා තිබ්බෙ. 370 00:46:44,360 --> 00:46:48,160 මැන්ෆ්‍රෙඩ්ව රෝහලට ගෙන්න ගන්න ඇමක් විදියට තමා එලායස්ව පාවිච්චි කලේ. 371 00:46:48,240 --> 00:46:50,280 ඒ වෙනුවෙන් ලොකු සූදානමක් වෙන්න ඇති. 372 00:46:50,360 --> 00:46:52,440 ඒකට හැම වෙලාවෙම සූදානම් වෙන්න ඕනෙ. 373 00:46:54,280 --> 00:46:58,360 - බෙල්ෆාස්ට් වල වැඩේ කොහොමද ? - මගේ සම්බන්ධතාවය සහයෝගයෙන් කටයුතු කරන් නෑ. 374 00:46:58,440 --> 00:47:01,680 අපි නිර්මාණශීලී වෙන්න ඕනෙ. 375 00:47:02,600 --> 00:47:06,920 එයාට එමා කියලා දුවෙක් ඉන්නවා. ලන්ඩනයේ ශිෂ්‍යයෙක්. 376 00:47:07,600 --> 00:47:09,880 රැඩිකල් වාමාංශික කණ්ඩායමකට සම්බන්ධ. 377 00:47:09,960 --> 00:47:12,080 මට පේනවා ඔයා කොතනටද යන්නේ කියලා. 378 00:47:14,120 --> 00:47:18,560 මේ විදියෙ මෙහෙයුමකට අවසර දෙන්න කලින් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. 379 00:47:28,120 --> 00:47:30,560 - අපිට ඕනෙ මොකක්ද? - මුදල් පිළිබඳ ඇත්ත! 380 00:47:30,640 --> 00:47:32,680 - අපිට ඒක ඕනා වෙන්නේ කවදද? - දැන්! 381 00:47:32,760 --> 00:47:36,280 UDC! 382 00:47:37,560 --> 00:47:42,560 383 00:47:45,760 --> 00:47:47,640 ඒ රෝස පාට ස්කාෆ් එක දාගෙන ඉන්නෙ එයා. 384 00:47:47,720 --> 00:47:49,960 එයා ක්‍රියාත්මක වෙනකන් මම බලන් ඉන්න ඕනෙද? 385 00:47:50,040 --> 00:47:52,200 නැහැ. යන්න එයාව ගන්න. 386 00:47:52,280 --> 00:47:53,960 387 00:48:02,040 --> 00:48:05,040 ඔයා මහා මාර්ගයේ බාධාවක් ඇති කරගෙනයි ඉන්නෙ. 388 00:48:05,120 --> 00:48:08,840 නැගිට්ටේ නැත්නම් අපි ඔයාව අත්අඩංගුවට ගන්නවා. 389 00:48:08,920 --> 00:48:13,000 තමුසෙලට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනනම් මහ උන්ව නවත්තනවා. 390 00:48:15,640 --> 00:48:18,200 - මට තර්ජනය කරන් නැතුව. - මම ඔයාට තර්ජනය කරන්නේ නැහැ. 391 00:48:18,280 --> 00:48:21,240 පොලිසිය මම ඉන්න තැන වටකරන්න උත්සහ කරනවා. 392 00:48:22,160 --> 00:48:24,160 ඒක මට තර්ජනයක්. මට තර්ජනයක්. 393 00:48:24,240 --> 00:48:25,400 මම සාධාරණයි. 394 00:48:25,480 --> 00:48:27,160 මම තමුසෙ වගේ හඬ නඟන්නේ නැහැ. 395 00:48:27,240 --> 00:48:30,400 ඔයා මට තර්ජනය කරන නිසා මම මෙහෙම කරන්නේ. 396 00:48:32,440 --> 00:48:34,480 මට තමුසෙලගෙ නීතියෙන් වැඩක් නැහැ! 397 00:48:34,560 --> 00:48:37,560 හරි, ඒ ඇති. එයාව ගන්න. 398 00:48:42,400 --> 00:48:44,280 මට යන්න දෙනවා! 399 00:48:44,360 --> 00:48:47,240 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 400 00:48:47,320 --> 00:48:49,480 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 401 00:48:49,560 --> 00:48:51,280 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 402 00:48:51,360 --> 00:48:53,440 අපේ වීදි! 403 00:49:00,520 --> 00:49:02,520 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 404 00:49:02,600 --> 00:49:04,360 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 405 00:49:04,440 --> 00:49:06,360 - මේ කාගෙ වීදිද? - අපේ වීදි! 406 00:49:12,120 --> 00:49:14,480 ඔයා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ එමා. 407 00:49:14,560 --> 00:49:16,920 ඔයා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. 408 00:49:17,000 --> 00:49:18,320 සාක්ෂිකරුවන් හතර දෙනෙක් 409 00:49:18,400 --> 00:49:20,720 ඔයා පොලිස් නිලධාරියාට බෝතලයක් විසි කරනවා දැකලා තියෙනවා. 410 00:49:20,800 --> 00:49:23,000 ඔයා පොලිස් නිලධාරියට බෝතලයක් විසි කරනවා, 411 00:49:23,080 --> 00:49:25,640 සාක්ෂිකරුවො හතර දෙනෙක් දැකලා තියෙනවා. 412 00:49:27,880 --> 00:49:29,680 මොන බෝතලයද? 413 00:49:29,760 --> 00:49:32,840 ඔයා මොනවද කියවන්නේ? කව්රුත් කාටවත් කරදර කලේ නෑ. 414 00:49:32,920 --> 00:49:35,240 ඔයා නියෝජිතයා ගැනවත් ඇහුවේ නැහැ. 415 00:49:35,320 --> 00:49:38,280 - එයාට බරපතල තුවාල වෙලා. - මම කිසිම බෝතලයක් විසි කළේ නැහැ. 416 00:49:38,360 --> 00:49:40,920 නියෝජිතයාට එයාගේ දකුණු ඇස අහිමි වෙන්න යන්නෙ. 417 00:49:41,000 --> 00:49:44,800 ඔයාට දැන ගන්න ඕනානම් එයාට එයාගෙ දකුණු ඇහැ අහිමි වෙන්න යන්නෙ. 418 00:49:44,880 --> 00:49:48,320 තමන්ගෙ රැකියාව කරන තරුණ කාන්තාවකගේ. 419 00:49:49,360 --> 00:49:52,240 ඒක දැනෙන්නේ කොහොමද, එමා? 420 00:49:52,320 --> 00:49:53,760 ඔයා මේ ඔක්කොම හදලා කියන්නෙ. 421 00:49:54,760 --> 00:49:57,280 ඒ නිසා කටවහන් ඉදපන්. 422 00:49:57,360 --> 00:50:02,000 ඒ වගේම මට නීතිඥයෙක් ඕන. මට නීතිඥයෙක් ගන්න අයිතියක් තියෙනවා. 423 00:50:02,080 --> 00:50:03,840 ඔයාට ඔයාගෙ අම්මට කතා කරන්න පුළුවන්. 424 00:50:05,200 --> 00:50:07,040 ඔයාට ඔයාගෙ අම්මට කතා කරන්න පුළුවන්. 425 00:50:27,880 --> 00:50:29,240 මේ පැත්තෙන්. 426 00:50:36,240 --> 00:50:38,280 - මගෙන් අහකට වෙයන්. - මට යන්න දෙනවා! 427 00:50:38,360 --> 00:50:41,720 කෝ මගේ නීතිඥයා? 428 00:50:41,800 --> 00:50:43,400 මේක නීති විරෝධීයි! 429 00:50:47,680 --> 00:50:53,560 කැඩිස්, ස්පාඤ්ඤය 430 00:52:05,360 --> 00:52:08,880 ඔයා මෙතන කරන්නේ මොකක්ද? 431 00:52:11,120 --> 00:52:13,000 මගේ දෙයියනේ. 432 00:52:17,480 --> 00:52:19,800 මම ඔයා ලබන සතියේ එනකම් බලාගෙනයි හිටියෙ. 433 00:52:19,880 --> 00:52:22,120 කාර්ලිටෝගේ උපන්දිනය මම මග හැර ගන්නවද? කොහෙත්ම නෑ. 434 00:52:34,640 --> 00:52:36,680 - මට කථා කරන්න. - මට එයාව හම්බුනේ මෙහෙම ඉද්දි. 435 00:52:36,760 --> 00:52:39,640 මම උදව්වට කතා කළා. 436 00:52:45,240 --> 00:52:47,480 බීප් හඬට පසු ඔබේ පණිවිඩය තබන්න. 437 00:52:48,480 --> 00:52:52,360 බියන්කා, අපිට ඔයාගෙ ශිෂ්‍යයා සම්බන්ධ බරපතල ගැටලුවක් ඇතිවෙලා තියෙන්නෙ. 438 00:53:09,520 --> 00:53:10,920 - ඉතින්? - එයාට කලන්තෙ දැම්මා. 439 00:53:11,000 --> 00:53:13,280 ඒක හදවතේ ගැටලුවක්. එයාලා එයාව ස්ථාවර කළා. 440 00:53:13,360 --> 00:53:15,400 ඇය හොඳින් ඉන්න ඕනා. 441 00:53:15,480 --> 00:53:17,040 මම එයත් එක්ක යනවා. 442 00:53:18,040 --> 00:53:19,840 එමා, අල්ලන් ඉන්න හරිද. 443 00:53:21,800 --> 00:53:22,800 හැමදේම හරි යයි. 444 00:54:33,920 --> 00:54:35,120 සිද්ධවෙන්න මොකක්ද? 445 00:54:36,480 --> 00:54:37,880 446 00:54:37,960 --> 00:54:39,080 මම එයාට කම්පනයක් දෙන්න හදන්නෙ. 447 00:54:40,080 --> 00:54:41,320 මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. 448 00:54:43,600 --> 00:54:45,360 449 00:54:50,280 --> 00:54:51,920 450 00:54:52,000 --> 00:54:53,160 451 00:54:59,920 --> 00:55:01,520 ගෙවීමක් ලැබී නැහැ. 452 00:55:01,600 --> 00:55:05,560 මියුනිච් වැඩේ වෙනුවෙන් මිලියන 3.75 තාමත් ගෙවීමට තියෙනවා. 453 00:55:30,040 --> 00:55:32,480 හු#$$පන් උබ. 454 00:55:32,560 --> 00:55:34,400 455 00:55:34,480 --> 00:56:07,410 මෙම උපසිරැසි ගැන්වීම Baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් " කසුන් ප්‍රනාන්දු " විසින් සිදුකරන ලද්දකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 455 00:56:08,305 --> 00:57:08,535 Watch Online Movies and Series for FREE www.osdb.link/lm