"Jujutsu Kaisen" The Shibuya Incident

ID13188626
Movie Name"Jujutsu Kaisen" The Shibuya Incident
Release Name jujutsu-kaisen-s2-e08-anime-arcadia
Year2023
Kindtv
LanguageRomanian
IMDB ID28515476
Formatsrt
Download ZIP
1 00:00:00,000 --> 00:00:05,980 <font color="#efec47"> 20:38 ට ෂිබුයා හිකාරී සංකීර්ණය B3F</font> 2 00:00:07,000 --> 00:00:13,074 Do you want subtitles for any video? -=[ ai.OpenSubtitles.com ]=- 3 00:00:16,530 --> 00:00:18,370 මේක නම් අප්පිරියයි. 4 00:00:18,830 --> 00:00:25,120 මෙහෙ යටින් තවත් අවරණයක් තියෙනවා වගේම ඒක මන්තරකාරයො නොවන අයවත් හිර කරනවා. 5 00:00:29,840 --> 00:00:31,460 සමාවෙන්න. 6 00:00:42,560 --> 00:00:45,100 මං හිතන්නෙ උන් එන්නෙ මොකක් පස්සෙද කියල මට හොඳ අදහසක් තියෙනවා. 7 00:00:48,400 --> 00:00:50,110 මං තනියම සෙල්ලම් කරන්නම්කො. 8 00:00:50,110 --> 00:00:53,860 <font color="#efec47"> 20:39 ට අඔයමා සුසාන භූමිය</font> 9 00:00:50,900 --> 00:00:53,860 එයාලා මේක ගෝජෝ සෙන්සේ ලවා තනියම කරවනවද?! 10 00:00:54,280 --> 00:00:58,410 මට තර්කෙ තේරෙනවා, ඒත් එතන අපිටත් කරන්න පුලුවන් දෙයක් තියෙන්න ඕනි! 11 00:00:58,410 --> 00:01:00,030 එයාගෙ අමතර උදව්ව වගේ දෙයක් වෙන්න! 12 00:01:00,330 --> 00:01:01,450 ආ? 13 00:01:01,910 --> 00:01:08,380 ඔව්. ඒකයි අපි දැන් ෂිබුයා වලට යන්නෙ. 14 00:01:08,380 --> 00:01:10,090 ආ, අපි යනවද? 15 00:01:10,090 --> 00:01:11,210 ආපහු දෙන්න. 16 00:01:11,210 --> 00:01:12,320 "ආපහු දෙන්න"? 17 00:01:14,380 --> 00:01:17,340 ලොකු නෝනට එයාගෙ අමතර උදව්ව වෙන්න බල කරන එක... 18 00:01:17,720 --> 00:01:21,180 ගෝජෝ සතෝරු හිතන්න ඕනි එයාට ලොකු බලයක් තියෙනවා කියලා. 19 00:01:21,180 --> 00:01:24,930 ඔයා එයාට සාමාන්‍ය මනුස්සයෙක් විදිහට සලකන්න හොඳ නෑ. 20 00:01:24,930 --> 00:01:28,730 ඔයත් සාමාන්‍ය ගෑණු කෙනෙක් වගේ නෙමෙයිනෙ ලොකු නෝනා. 21 00:01:24,930 --> 00:01:30,440 සාමාන්‍ය මනුස්සයෙක්. 22 00:01:28,730 --> 00:01:30,440 ආ, උයි උයි! 23 00:01:30,440 --> 00:01:33,190 ඔයා ඇත්තටම ප්‍රියජනකයි! 24 00:01:33,190 --> 00:01:35,530 ඔන්න ඔයා ආයෙත් විශ්වාස කරන්නෙ නැති දේවල් කියනවා. 25 00:01:33,610 --> 00:01:41,080 <font color="#efec47"> මෙයි මෙයිගේ කණ්ඩායම මෙයි මෙයි (පළමු ශ්‍රේණියේ ජුජුට්සු මන්ත්‍රකාරිය) උයි උයි යූජි ඉතදොරි (උසස්වීම් ඇගයීම කල් යවනු ලැබුවා)</font> 26 00:01:35,530 --> 00:01:41,080 ඔයා ආදරය කරන්නෙ පවුලට නෙවෙයි, ඒත් රැකියා සබඳතා පවුල් සබඳතා විදිහට සලකනවා නේද? 27 00:01:41,990 --> 00:01:44,120 ඔයාට ඇත්තටම ඒක ලැබෙනවා. 28 00:01:44,120 --> 00:01:46,160 ඔයාගෙ ඒ කොටසට මං ආදරෙයි. 29 00:01:46,160 --> 00:01:46,910 අනේහ්! 30 00:01:47,460 --> 00:01:48,960 අපි ඉක්මන් කරලා යමු. 31 00:01:50,540 --> 00:01:52,170 හලෝ, මේ මෙයි මෙයි. 32 00:01:52,630 --> 00:01:53,460 අහ්? 33 00:01:55,590 --> 00:01:58,380 ඉතදොරි-කුන්, ගමනාන්තය වෙනස් කරන්න. 34 00:01:58,380 --> 00:01:59,180 අහ්? 35 00:01:59,180 --> 00:02:03,680 ෂිබුයා වලට උඩින් තියෙන ආවරණය වගේ තවත් ආවරණයක් මෙයිජි දිස්ත්‍රික්කයට උඩින් දියත් කරල තියෙනවා. 36 00:02:03,680 --> 00:02:05,790 අපි ඒක පැත්තට යමු. 37 00:02:08,060 --> 00:02:11,110 අපි දුවනවා. නවතින්න එපා. 38 00:02:11,770 --> 00:02:12,770 හරී! 39 00:02:18,110 --> 00:02:20,110 <font color="#efec47"> 20:40 ටෝකියෝ භූගත දුම්රිය පද්ධතිය, ෂිබුයා නැවතුම්පළ B5F, ශින්-තොශින් දුම්රිය වේදිකාව</font> 40 00:02:23,450 --> 00:02:25,490 ඔයාලා ඔක්කොම ලෑස්තියි කියල මට පේනවා. 41 00:02:29,770 --> 00:02:31,440 තමුන් ආවනෙ. 42 00:02:31,750 --> 00:02:34,680 තමුන් මේ වතාවෙ පැරදුනාම තමුන්ට නිදහසට කරුණු මොකුත් ඉතුරු නොවේවි. 43 00:02:34,960 --> 00:02:40,010 ඉතින් තමුන් පැරදුනාම පාවිච්චි කරන පළමු නිදහසට කරුණ ගැන තමුන් හිතල බැලුවද? 44 00:02:40,010 --> 00:02:43,010 <b><font color="#efec47"> 32 වන කොටස The Shibuya Incident</font></b> 45 00:02:53,560 --> 00:02:58,070 <b><font color="#f00713"> JUJUTSU KAISEN Shibuya Incident</font></b> 46 00:03:01,110 --> 00:03:30,980 <b><font color="#4752ef"> ලංකන් weebs වෙනුවෙන් හසරංග නදීෂ කළ 26 වන උපසිරැසි ගැන්වීම.</font></b> 47 00:04:12,980 --> 00:04:18,980 <font color="#efec47"> වේදිකාව</font> 48 00:04:14,140 --> 00:04:16,450 මුළු භූගත උමං දුම්රිය ස්ථානයම ආවරණය වෙන විදිහට සාමාන්‍ය මිනිස්සු 49 00:04:16,450 --> 00:04:18,980 ඇතුළෙ හිරකරල තියන්න ආවරණයක් තියෙනවා වගේම, 50 00:04:18,980 --> 00:04:22,650 ඒ ඇතුළෙ B5 මට්ටමේ වේදිකාව වටේ කේන්ද්‍ර කරගත්තු තවත් ආවරණයක් තියෙනවා වගේම 51 00:04:18,980 --> 00:04:25,660 <font color="#efec47"> 20:51 ටෝකියෝ භූගත දුම්රිය පද්ධතිය මෙයිජි දිස්ත්‍රික්ක නැවතුම්පළ පිටවීම 2</font> 52 00:04:22,650 --> 00:04:25,660 ඒක මන්තරකාරයො ඇතුළු වීම වළක්වනවා. 53 00:04:26,280 --> 00:04:30,290 මේ ආවරණය කරපු ශාපලත් ආත්මය හරි ශාප භාවිතා කරන්නා හරි 54 00:04:30,290 --> 00:04:32,350 මේ දෙක අතර කොතන හරි ඉන්නවා කියල විශ්වාස කරමු. 55 00:04:33,040 --> 00:04:34,000 මේව අතර? 56 00:04:34,580 --> 00:04:37,000 එයාලව කේන්ද්‍ර කරගත්තු වේදිකාව මත නෙවෙයිද? 57 00:04:37,380 --> 00:04:41,630 බාධකය ශක්තිමත් කරන්න එයාලා හුඟක් වෙලාවට 58 00:04:41,630 --> 00:04:44,380 ආවරණයෙන් එළියෙ ඉන්න අවදානමක් ගන්නව කියල අපි විශ්වාස කරනවා. 59 00:04:44,380 --> 00:04:47,360 අපේ සහකාර සුපරීක්ෂකවරුන් දෙන්නෙක් දැනටමත් එළියට අරන් තියෙන්නෙ. 60 00:04:47,660 --> 00:04:50,430 තව මේ බාධක අතර... 61 00:04:51,060 --> 00:04:56,100 මේකයි, අපිට තාමත් නිශ්චිතවම කියන්න බෑ, ඒත් ... 62 00:04:56,560 --> 00:04:59,360 කමක් නෑ, කියල දාන්න. 63 00:05:03,440 --> 00:05:08,620 බාධක අතර පරිවර්තනය වුනු මිනිස්සු ඉන්නවා. 64 00:05:31,470 --> 00:05:33,810 ඔය දෙන්නා මොකක්ද කරන්නෙ?! අපිට ඉක්මන් කරන්න වෙනවා! 65 00:05:33,810 --> 00:05:34,480 ශ්ශ්! 66 00:05:34,480 --> 00:05:38,270 ලොකු නෝනා මේ වන කොට කපුටන්ගේ සංජානනය පාවිච්චි කරනවා. 67 00:05:38,270 --> 00:05:41,570 ඒක ඒකාග්‍රතාවය ඕනි ක්‍රියාවලියක් නිසා නිශ්ශබ්ද වෙන්න. 68 00:05:41,900 --> 00:05:44,610 කතා කළාට මට කමක් නෑ. 69 00:05:44,610 --> 00:05:45,440 එයා කියනවා කමක් නෑලු. 70 00:05:45,440 --> 00:05:48,030 අයියෝ, ලොකු නෝනා! 71 00:05:52,660 --> 00:05:53,410 ඔව්. 72 00:05:54,750 --> 00:05:56,330 මට උගේ භාවය හම්බ වුනා. 73 00:05:57,000 --> 00:05:58,210 ඉතදොරි-කුන්, 74 00:05:58,420 --> 00:06:01,210 ඔයා කැමති මොකක්ද? හුඟක් දුර්වල, විකෘති වුනු මිනිස්සු මරල දාන්නද... 75 00:06:01,210 --> 00:06:04,130 නැත්නම් බලවත් එක ශාපලත් ආත්මයක් පලවා හරින්නද? 76 00:06:06,220 --> 00:06:09,590 ඔයාව දන්න විදිහට, ඒ හුඟක් වෙලාවට දෙවෙනි එක වෙන්න පුලුවන්. 77 00:06:13,600 --> 00:06:15,890 මේ භූගත දුම්රිය ස්ථානයේ සිතියමක්. 78 00:06:16,140 --> 00:06:18,390 විකෘති වුනු මිනිස්සු මේ B4 මට්ටමේ 79 00:06:18,390 --> 00:06:21,020 සාමාන්‍ය මිනිස්සු ගැන කල්පනා කර කර පහර දෙනවා. 80 00:06:23,480 --> 00:06:27,190 සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බහුතරයක් හුඟක් වෙලාවට B5 මට්ටමේ දුම්රිය වේදිකාවේ ඉන්නවා. 81 00:06:28,650 --> 00:06:29,660 "හුඟක් වෙලාවට"? 82 00:06:29,660 --> 00:06:32,910 මම පාවිච්චි කරපු කපුටො ශාපලත් ශක්තියෙන් පිරිල තියෙන්නෙ, 83 00:06:33,530 --> 00:06:35,910 ඒ නිසා උන්ට B5 ට ඇතුල් වෙන්න බැරි වුනා. 84 00:06:36,200 --> 00:06:41,380 මම අනුමාන කරන්නෙ එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට B5 ට පැනල යන්න බල කරල එයාලව කාලා දානවා කියලයි. 85 00:06:41,880 --> 00:06:47,380 තව, මගේ කපුටො මේ B1 සහ B2 අතර දඩයම් කළානෙ. 86 00:06:47,380 --> 00:06:51,430 ආවරණය දාපු ශාපලත් ආත්මය හරි ශාප භාවිතා කරන්නා හරි ඉන්න තැන මේක වෙන්න පුලුවන්. 87 00:06:51,970 --> 00:06:55,600 සමහර විට උන් ආපහු එන ඕනම සාමාන්‍ය මනුස්සයෙක් දඩයම් කරන්න සැලසුම් කරනවා වෙන්න පුලුවන්, 88 00:06:55,600 --> 00:06:57,980 නැත්නත් සමහර විට ඒකෙ ආවරණයේ තත්වය එක්ක සම්බන්ධයක් තියෙන්න පුලුවන්. 89 00:06:57,980 --> 00:06:59,850 ඒත් එයාලා මේ ස්ථානගත කිරීම තෝර ගත්තෙ ඇයිද කියන්න වගේම, 90 00:06:59,850 --> 00:07:03,710 B5 මට්ටම හුදකලා කරලා එයාලා අපේක්ෂා කරන්නෙ මොකක්ද කියන්න පැහැදිලි නැහැ. 91 00:07:06,360 --> 00:07:07,650 ඒත් එයා මෙහෙ ඉන්නවා නේද? 92 00:07:08,580 --> 00:07:09,900 හරියටම අපිට පහළින්. 93 00:07:10,780 --> 00:07:11,820 ඒ ශාපෙ. 94 00:07:12,780 --> 00:07:14,070 සමහරවිට. 95 00:07:14,070 --> 00:07:19,080 මැහුම් මූණ තියෙන කෙනාව දැකල තහවුරු කරගන්න කලින් මගේ කපුටො ඔක්කොම මරලා දැම්මා. 96 00:07:19,080 --> 00:07:23,580 පරිවර්තනයට ලක් වුනු මිනිස්සුන්ගේ පැමිණීම ඒක වෙන්න පුලුවන්. 97 00:07:24,130 --> 00:07:26,920 අපේ හමුදා බෙදීම ගැන මට එච්චර විශ්වාසයක් නැහැ, 98 00:07:26,920 --> 00:07:30,880 අපි දිගටම කාලය නාස්ති කළොත්, B4 වල ඉන්න ඔක්කොම සාමාන්‍ය මිනිස්සු මැරිල යාවි. 99 00:07:31,880 --> 00:07:37,760 අපි දෙන්නා කෙලින්ම B4 එකට තියෙන 7 වෙනි පිටවීම අරන් සිවිල් මිනිස්සු බේරගන්නවා. 100 00:07:38,310 --> 00:07:42,140 ඒක හුඟක් භයානකයි නම්, ඔයත් එහෙ යන්න. 101 00:07:42,140 --> 00:07:46,860 කොහොම වුනත්, මට උනන්දු වෙන පුලුවන් නම්, අපි ආයෙත් එකතු වෙන කොට... 102 00:07:46,860 --> 00:07:50,240 ආවරණය අයින් කරලා, සාමාන්‍ය මිනිස්සු නිදහස් වෙයි කියල මම බලාපොරොත්තු වෙනවා. 103 00:07:50,240 --> 00:07:54,870 ඒ වගේම B5 වල අපේ ප්‍රතිවාදියා යන්නෙ මොකක් පස්සෙද කියල අපි දන්නවා. 104 00:07:55,820 --> 00:07:58,040 වද වෙන්න එපා, මෙයි-සන්. 105 00:07:58,040 --> 00:08:02,160 <font color="#efec47"> 21:03 ටෝකියෝ භූගත දුම්රිය පද්ධතිය, මෙයිජි දිස්ත්‍රික්ක නැවතුම්පළ, B2F</font> 106 00:07:58,700 --> 00:08:01,460 මම තවත් පරදින්නෙ නැහැ. 107 00:08:14,890 --> 00:08:16,760 තමුන් මොනවද බලන්නෙ? 108 00:08:23,440 --> 00:08:31,190 ත-තමුන් ජ්-ජුචු... ජ්-ජුජුචු... ජුජු... ජුජුට්සු මන්තරකාරයෙක් නේද? 109 00:08:32,570 --> 00:08:34,450 ජුජුට්සු මන්තරකාරයෙක් නේද? 110 00:08:34,450 --> 00:08:35,610 නේද? 111 00:08:35,610 --> 00:08:37,820 මං දක්ෂයි. 112 00:08:38,450 --> 00:08:41,250 මැහුම් මූණක් තියෙන ශාපලත් ආත්මය මෙහෙ නේද? 113 00:08:41,250 --> 00:08:42,370 එයා කොහෙද? 114 00:08:43,750 --> 00:08:47,580 මහපු... මූණ? මහපු මූණ? 115 00:08:48,340 --> 00:08:50,750 මූණ පුරාම මැහුම් දාපු එකා. 116 00:08:51,380 --> 00:08:54,090 මට අපහාස කරන්න එපා! මම දන්නෙ එච්චරයි! 117 00:08:54,090 --> 00:08:56,340 මං දක්ෂයි! 118 00:08:56,840 --> 00:08:58,550 මහිතෝ පහළ. 119 00:08:58,550 --> 00:09:01,850 මං මෙතන ඉන්නෙ ආවරණය ආරක්ෂා කරන්න. 120 00:09:02,640 --> 00:09:03,480 මහිතෝ... 121 00:09:04,310 --> 00:09:06,350 මං හිතෙන්නෙ ජුන්පෙයිත් එයාට එහෙම කතා කළා... 122 00:09:06,840 --> 00:09:09,380 නෑ, දැන් නමින් වැඩක් නෑ. 123 00:09:09,740 --> 00:09:12,210 බාධක හරිම සංකීර්ණයි, ඔව්. 124 00:09:12,210 --> 00:09:15,490 ඒවා කරන්න බැරි තරම් ශක්තිමත් අය ඕන තරම් ඉන්නවා. 125 00:09:15,490 --> 00:09:17,640 මම ශක්තිමත් වගේම දක්ෂ වුනත්. 126 00:09:18,200 --> 00:09:21,330 ආවරණයට වගකියන්න ඕනි මේ දේ ද? මේ දෙකමද? 127 00:09:21,330 --> 00:09:22,580 පේන විදිහට... 128 00:09:24,120 --> 00:09:27,830 මහිතෝගෙ මන්තර වැඩ නරකයි. 129 00:09:29,040 --> 00:09:32,630 එයා කිව්වෙ එයා "ආවරණය ආරක්ෂා කරනවා" කියලයි. 130 00:09:32,630 --> 00:09:34,970 ඒකෙන් ඒ වස්තුව ඉතා සැක සහිත වෙනවා. 131 00:09:34,970 --> 00:09:36,630 ආරම්භකයො වෙනුවෙන් මම ඒක කඩල දානවා. 132 00:09:36,630 --> 00:09:38,010 ඔයා දන්නවද? 133 00:09:38,010 --> 00:09:41,930 එයා පරිවර්තනය කරන මිනිස්සුන්ට එයාලගෙ රසය නැති වෙලා යනවා. 134 00:09:43,430 --> 00:09:48,100 මං දක්ෂයි, ඉතින් මට වෙනස කියන්න පුලුවන්! 135 00:09:55,860 --> 00:10:04,410 මිනිස්සුන්ව අවතක්සේරු කරන එක උඹලා හැමෝම නවත්තන්න ඕනි. 136 00:10:09,210 --> 00:10:13,210 මට තේරෙනවා ත-තමුන් දක්ෂ නෑ කියන එක නේහ්? 137 00:10:13,580 --> 00:10:18,010 මම මොන ශාපයක්ද කියල තමුන් දන්නෙ නෑ නේද? 138 00:10:18,800 --> 00:10:20,340 තමුන් දන්නවද? 139 00:10:20,760 --> 00:10:26,930 මේ ලෝකෙ මුලින්ම මැරෙන්නෙ දක්ෂ නැති අය. 140 00:10:27,850 --> 00:10:29,980 තමුනුත් හරියට ඒ එකෙක් වගේ 141 00:10:28,140 --> 00:10:30,000 ආහ්? උඹ තණකොළපෙති ශාපයක් නේද? 142 00:10:30,000 --> 00:10:31,060 අහ්?! 143 00:10:39,820 --> 00:10:40,910 මේ කෙනා... 144 00:10:41,950 --> 00:10:43,330 දක්ෂයි! 145 00:10:46,240 --> 00:10:49,040 <font color="#f00713"> JUJUTSU KAISEN</font> 146 00:10:52,250 --> 00:10:54,040 <font color="#f00713"> JUJUTSU KAISEN</font> 147 00:10:54,290 --> 00:10:55,420 පළඟැටි වසංගතය. 148 00:10:55,750 --> 00:10:59,590 පළඟැටියො පැතිරීම නිසා ඇතිවෙන මහා පරිමාණ ව්‍යසනයක්. 149 00:11:00,180 --> 00:11:03,760 පළඟැටියො භෝග විතරක් නෙවෙයි, කඩදාසි, ඇඳුම් පැළඳුම්, ගොඩනැගිලි සහ... 150 00:11:03,760 --> 00:11:07,140 ශාක කෙඳි වලින් හදපු හැම දෙයක්ම පරිභෝජනය කරනවා. 151 00:11:07,680 --> 00:11:12,600 පළඟැටියෙක් වර්ධනය වෙන්න හැම දවසකම තමන්ගේම බර තරම් ආහාර අනුභව කිරීම අවශ්‍ය වෙනවා, 152 00:11:12,600 --> 00:11:15,230 ඒ නිසා ටොන් එකක බර පළඟැටි රංචුවක් 153 00:11:15,230 --> 00:11:19,610 දවසකට මිනිස්සු 2,500 ක් වටිනා ආහාර අනුභව කරන්න ඕනි. 154 00:11:20,110 --> 00:11:23,290 හපන අසාමාන්‍ය ශබ්ද දිවා රෑ මුළුල්ලේම අවට පුරා පැතිරෙන අතර, 155 00:11:23,290 --> 00:11:25,830 රංචුව මිය ගිය පසු, 156 00:11:25,830 --> 00:11:30,120 පළඟැටියො විසින් ස්‍රාවය කරන කළු තරලයෙන් වැහිල ගියපු මුඩු බිමක් ඉතිරි කරලා, 157 00:11:30,120 --> 00:11:33,540 නිස්කලංක නොවන දසුනක් නිර්මාණය කරනවා. 158 00:11:34,290 --> 00:11:40,630 ඒ වගේ යක්ෂ පළිබෝධකයන්ට මානව වර්ගයා බොහෝ කාලෙක ඉඳලා බියෙන්, වෛරයෙන් වගේම ශාප කරල තියෙනවා. 159 00:11:46,720 --> 00:11:48,850 අදහගන්න බැරි හකුයි පැනීමකුයි. 160 00:11:48,850 --> 00:11:52,640 කතාව තේරුම් ගන්න පුළුවන් කියන එකෙන් අදහස් වෙන්නෙ ඌ සෑහෙන බලගතුයි කියන එක නේද? 161 00:12:39,440 --> 00:12:41,280 උඹ දිගටම පැනලා යනවා... 162 00:12:41,280 --> 00:12:43,240 උඹත් එක්ක ඉන්නෙ කොයි එකද? 163 00:12:43,570 --> 00:12:46,410 එයාට හුඟක් වෙලාවට උපක්‍රම නැහැ. 164 00:12:46,910 --> 00:12:47,740 මොන කොයි එකක්ද? 165 00:12:47,740 --> 00:12:49,620 තමුන් දක්ෂයිද? 166 00:12:50,240 --> 00:12:52,000 එක්කො දක්ෂ නැද්ද? 167 00:12:53,250 --> 00:12:55,750 මම... දක්ෂයි. 168 00:12:57,080 --> 00:13:01,270 දක්‍ෂ මිනිස්සු තමන් දක්ෂයි කියල කියාගෙන යන්නෙ නැහැ. 169 00:13:01,670 --> 00:13:03,300 ඇත්තටම?! 170 00:13:29,030 --> 00:13:30,490 මුෂ්ටියට මුෂ්ටිය යන්න වෙලාව හරි. 171 00:13:30,780 --> 00:13:32,830 තමුන්ගෙ අත් දෙකට එරෙහිව 172 00:13:33,620 --> 00:13:35,160 මගේ අත් හතර. 173 00:13:53,520 --> 00:13:58,900 මගේ අත්, මගේ හකු සහ මගේ ඇස් මිනිස්සුන්ට වඩා උසස්. 174 00:13:59,230 --> 00:14:01,400 ඉතින් ඇයි? 175 00:14:07,780 --> 00:14:11,280 ගුටි කන කෙනා මම වෙන්නෙ ඇයි? 176 00:14:34,010 --> 00:14:36,930 තාමත් වඩාත් දක්ෂ කෙනා මමයි! 177 00:14:37,230 --> 00:14:39,980 පළඟැටියො බිත්තර දාන්නෙ පොළොව යට. 178 00:14:39,980 --> 00:14:43,520 මෙය පහසු කිරීම වෙනුවෙන්, ඔවුන්ගේ උදරයේ කෙළවර සාමාන්‍ය දිග වගේ තුන් ගුණයකට 179 00:14:43,520 --> 00:14:47,280 ආසන්න වෙන විදිහට දිගු කිරීමේ හැකියාව උන්ට තියෙනවා. 180 00:14:50,070 --> 00:14:51,740 මම දිනනවා. 181 00:14:57,450 --> 00:14:59,710 එයාට උපායක් තිබුණා. 182 00:15:00,040 --> 00:15:02,170 ඒත් ඊටත් වඩා... 183 00:15:02,170 --> 00:15:04,460 උඹ මිනිස්සු කෑවා. 184 00:15:05,250 --> 00:15:07,300 උඹ ඒකෙ තේරුමට ලෑස්තියි නේද? 185 00:15:07,840 --> 00:15:14,010 කිසිම උපක්‍රමයකට ජයගන්න බැරි තරම් පරතරයක් එයාලගෙ ශක්තියේ තිබුණා. 186 00:15:18,680 --> 00:15:19,600 ලොකු නෝනා. 187 00:15:20,100 --> 00:15:21,310 ඇයි? 188 00:15:21,590 --> 00:15:23,270 ආවරණය අයින් කරලා. 189 00:15:23,610 --> 00:15:26,780 අපි ඉතදොරි-කුන් එනකල් බලන් ඉඳලා B5 වලට බහිමු. 190 00:15:30,570 --> 00:15:36,080 <font color="#efec47"> 21:14 ටෝකියෝ භූගත දුම්රිය පද්ධතිය, මෙයිජි දිස්ත්‍රික්ක නැවතුම්පළ B5F ශින්-තොශින් දුම්රිය වේදිකාව</font> 191 00:15:31,240 --> 00:15:33,660 පළඟැටි හාදයව පළවා හැරල නේද? 192 00:15:33,660 --> 00:15:36,080 ඒ කියන්නෙ දක්ෂ මන්තරකාරයෙක් මෙහෙ ඉන්නවා. 193 00:15:36,080 --> 00:15:41,830 <font color="#efec47"> මෙයිජි දිස්ත්‍රික්කය (හරජුකු)</font> 194 00:15:36,990 --> 00:15:38,330 මොන ලැජ්ජාවක්ද. 195 00:15:38,620 --> 00:15:40,830 මටත් එයාලත් එක්ක සටන් කරන්න ඕනි වුනා. 196 00:15:42,500 --> 00:15:44,540 ඒත් මට බෑ නේහ්? 197 00:15:46,500 --> 00:15:48,050 කරන්න වැඩක් තියෙනවා. 198 00:15:49,840 --> 00:15:52,340 <font color="#efec47"> 21:15 ටෝකියෝ භූගත දුම්රිය පද්ධතිය, මෙයිජි දිස්ත්‍රික්ක නැවතුම්පළ B4F</font> 199 00:15:50,420 --> 00:15:52,340 ආකර්ෂණීයයි ඉතදොරි-කුන්. 200 00:15:53,130 --> 00:15:54,090 මොකක්ද? 201 00:15:54,970 --> 00:15:59,180 ඇත්තම කියනවනම්, මම හිතුවා ඔයා තව ටිකක් හැප්පෙයි කියලා. 202 00:15:59,640 --> 00:16:03,060 ඔයා දැනටමත් ප්‍රායෝගිකව පළමු ශ්‍රේණියේ කෙනෙක්. 203 00:16:03,060 --> 00:16:07,360 කුසකබේගෙ ඉඳන් ශිල්පයක් නැතුව කෙනෙක් මේ තරම් දුරක් යනව මම දැකල නෑ. 204 00:16:08,020 --> 00:16:09,990 ඒ මැහුම් මූණා නෙමෙයි. 205 00:16:09,990 --> 00:16:13,110 මම එයා එක්ක සටන් කළා නම්, ඒක ලේසියෙන් යන්නෙ නැහැ. 206 00:16:13,110 --> 00:16:15,450 ලොකු නෝනා තමුසෙට ප්‍රශංසා කරනවා! ඒක පිළිගන්නවකො! 207 00:16:15,450 --> 00:16:16,990 ස්තූතියි! මට ගෞරවයක්! 208 00:16:23,670 --> 00:16:24,750 අපිත් පරක්කුයි වගේ. 209 00:16:24,750 --> 00:16:26,440 ඔතන ඔයා! 210 00:16:26,440 --> 00:16:27,670 ඔයා හොඳින්ද? 211 00:16:28,710 --> 00:16:30,170 කොහෙද අනිත්... 212 00:16:40,350 --> 00:16:43,200 ඔයා මේ ඔක්කොම කරන්න ඕනි නෑ. මම දුවන්නෙ නෑ. 213 00:16:43,600 --> 00:16:48,190 මම කිව්වේ, මම දුවන්න ගියොත්, ඔයාලා මෙතන ඉන්න හැම මිනිහෙක්ම මරයි නේද? 214 00:16:50,940 --> 00:16:52,440 මම ඔයා වෙනුවෙන් මෙහෙ ආපු සම්පූර්ණ හේතුව ඒකයි. 215 00:16:52,780 --> 00:16:55,030 ඒ දෙන්නා මොනවා ගැනද කතා කරන්නේ? 216 00:16:55,030 --> 00:16:56,450 ඔයා කියන්නෙ "හතර" කියල නෙවෙයිද? 217 00:16:57,160 --> 00:17:00,200 ඔයා දිව්වොත් ද? හරි උත්තරේ තමයි... 218 00:17:00,870 --> 00:17:05,830 ගෝජෝ සතෝරුට තමන්ගෙ බලය උපරිමයෙන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ මොන වෙලාවටද කියල ඔයාට තේරෙනවද? 219 00:17:09,170 --> 00:17:11,960 වැඩි කතා නැතුව කියල දාන්නකො. 220 00:17:12,300 --> 00:17:13,760 මේකයි, ඒ... 221 00:17:15,490 --> 00:17:17,300 එයා තනියම ඉන්න කොට. 222 00:17:18,470 --> 00:17:20,680 හරි උත්තරේ තමයි... 223 00:17:22,270 --> 00:17:23,140 නවත්තන්න! 224 00:17:26,230 --> 00:17:27,810 ඔයා දිව්වත් නැතත්... 225 00:17:31,940 --> 00:17:33,940 ආපහු ගියත් එක්කො ඔයා මැරේවි. 226 00:17:34,240 --> 00:17:37,780 අහ්, එහෙනම් එයාලා කලින්ම පේන්නෙ නැති පැත්තක් හදන්න පිටවීම වහලා, 227 00:17:37,320 --> 00:17:41,080 <font color="#efec47"> පුපුරනවා</font> 228 00:17:37,320 --> 00:17:41,080 <font color="#efec47"> බිඳින්න බෑ</font> 229 00:17:37,780 --> 00:17:41,580 ඉතින් එහා පැත්තෙ මිනිස්සු ඉන්නවද නැද්ද කියල මම දන්නෙ නැහැ. 230 00:17:41,910 --> 00:17:46,600 එයා එක්ක ඕනම ජුජුට්සු මන්තරකාරයෙක් මූලිකවම බාධාවක්. 231 00:17:46,600 --> 00:17:51,710 ඉතින් අපි එක පියවරක් පහළට ගිහින් එයාව මන්තරකාරයො නොවන අයගෙන් සම්පූර්ණයෙන්ම වට කරමු. 232 00:18:09,350 --> 00:18:13,360 <font color="#f00713"> රුධිර හැසිරවීම: කපා හෙලන කර්මය (Blood Manipulation: Slicing Exorcism)</font> 233 00:18:34,000 --> 00:18:38,880 එයාගෙ ශාපලත් ශිල්ප ප්‍රතිවර්තනයේ අවම ප්‍රතිදානය එයාගෙ විස්තාරණයට වඩා දෙගුණයක් වෙනවා. 234 00:18:38,880 --> 00:18:42,800 මන්තරකාරයො නොවෙන අයත් අල්ල ගන්නෙ නැතුව එයාට ඒක පාවිච්චි කරන එක කරන්න බැරි දෙයක්. 235 00:18:42,800 --> 00:18:47,900 එයාට හුඟක් වෙලාවට එයාගෙ නිල ශිල්පය ඵලදායී ප්‍රතිදානයක් දක්වා ආරෝපණය කරන්න බැරි වේවි. 236 00:18:51,230 --> 00:18:54,900 ඒ වගේම අධිවේගී චලනයන් වලට නිල ශිල්පය පාවිච්චි කරන එක එයාට අමාරු වෙන්න ඕනි. 237 00:18:54,900 --> 00:18:58,920 මන්තරකාරයො නොවන අය සම්බන්ධයෙන් ගත්තම, ඒක එයාට අධි භාරයක් බවට පත් කරනවා. 238 00:18:58,920 --> 00:19:00,780 පහර වැදිල ක්ෂණික මරණයක් වෙනවා. 239 00:19:00,780 --> 00:19:05,910 ඉතින් ඒ තත්ත්වය තුළ ගෝජෝ සතෝරුට තමන්ගෙ ශක්තිය ආරක්ෂාව කෙරෙහි යොමු කරන්න සිද්ධ වේවි. 240 00:19:18,090 --> 00:19:19,970 <font color="#f00713"> ප්‍රදේශ විස්තාරණය! (Domain Amplification)</font> 241 00:19:45,070 --> 00:19:46,620 ඒකෙන් තේරෙනවා. 242 00:19:46,620 --> 00:19:50,290 ශාප භාවිතා කරන්නො එක්ක හිතවත් වුනාට පස්සෙ ඔයා ඒ ගැන හිතාවි කියල මම හිතනවා. 243 00:19:51,370 --> 00:19:53,040 ප්‍රදේශ විස්තාරණය... 244 00:19:53,040 --> 00:19:55,960 ඒ නව සෙවණැලි විලාසයේ සරල ප්‍රදේශය හා සමාන මූලධර්මය. 245 00:19:56,390 --> 00:19:58,840 එයාලා එයාලවම ප්‍රදේශය එක්ක වට කරනවා. 246 00:19:58,840 --> 00:20:00,720 ර්‍ඒක ඒකෙ සහතික වෙන පහර බලපෑම අඩු කරනවා වගේම, 247 00:20:00,720 --> 00:20:03,640 ඒක එයාල පාවිච්චි කරන ඕනම ශිල්පයක් උදාසීන කිරීම සහතික කරනවා. 248 00:20:06,930 --> 00:20:11,160 ඒකෙන් එයාලගෙ ප්‍රහාර මට වදින්න ඉඩ සලසනවා. 249 00:20:11,500 --> 00:20:15,400 එයාගෙ ප්‍රදේශය වෙන, අපරිමිත අවකාශයට අපි මොකද කරන්නෙ? 250 00:20:15,400 --> 00:20:22,150 අපරිමිත අවකාශයේ බලපෑමට ලක් නොවෙන එකම අය වෙන්නෙ ගෝජෝ සතෝරු සහ එයා ස්පර්ශ කරන ඕනම කෙනෙක් විතරයි. 251 00:20:22,570 --> 00:20:29,920 ඔය හැමෝවම තෝරා බේරාගෙන ඒකට කොටු කිරීමේ හැකියාව එයාට තිබුණත්, 252 00:20:29,910 --> 00:20:35,170 <font color="#efec47"> ආවරණය</font> 253 00:20:29,920 --> 00:20:32,230 එයාගෙ ප්‍රදේශය සහ ආවරණය අතර ඉතුරු වුනු අවකාශය ඇතුළෙ 254 00:20:32,230 --> 00:20:35,170 මන්තරකාරයො නොවන විශාල පිරිසක් පොඩි වෙලා මැරිල යාවි. 255 00:20:32,290 --> 00:20:35,170 <font color="#efec47"> අපරිමිත අවකාශය</font> 256 00:20:32,290 --> 00:20:35,170 පිළිගන්නවා! 257 00:20:35,500 --> 00:20:39,920 එයා තමන්ගෙ ප්‍රදේශය පාවිච්චි නොකරන්න 99% ක අවස්ථාවක් තියෙනවා. 258 00:20:40,630 --> 00:20:44,450 ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ ඔයත් ඔයාගෙ ප්‍රදේශය පාවිච්චි නොකළ යුතුයි කියලයි. 259 00:20:44,450 --> 00:20:47,220 ඔයා ඔයාගෙ ප්‍රදේශය ඇතුළට මන්තරකාරයො නොවන විශාල පිරිසක් ඇදිල ගියොත්, 260 00:20:47,220 --> 00:20:51,270 එයා එයාලව අත් අරින්නත් එයාගෙ බලය පාවිච්චි කරන්නත් පෙළඹේවි. 261 00:20:51,560 --> 00:20:54,930 තව ඔයාට ප්‍රදේශ කඹ ඇදිල්ලකින් දිනන්න බෑ කියල තේරෙනවා නේද? 262 00:20:57,940 --> 00:21:01,190 ඕනම අවස්ථාවක, ඔයාට අවධානය යොමු කරන්න ගෝජෝ සතෝරු ලබා ගන්න ඕනි වෙනවා. 263 00:21:01,190 --> 00:21:04,610 ශාපලත් ආත්මයන් පරාජය කිරීම සහ මන්තරකාරයො නොවන අය බේරාගන්න අවධානය යොමු කරන්න. 264 00:21:09,780 --> 00:21:11,330 ඒයි නැගිටින්න! 265 00:21:11,800 --> 00:21:13,870 කමෝන්, අල්ලගෙන ඉන්නකො! 266 00:21:14,620 --> 00:21:15,790 ඔයා හොඳින්නෙ! 267 00:21:16,460 --> 00:21:18,330 එන්න, මගෙ අත ගන්න. 268 00:21:23,590 --> 00:21:26,300 මං හිතුවෙ තමුන්ට දුවන්න එපා කියල මං කිව්වයි කියලා. 269 00:21:27,430 --> 00:21:29,970 මම මේක කරන්නෙ නැත්නම් තමුන්ට තේරෙන්නෙ නැද්ද? 270 00:21:31,560 --> 00:21:33,310 මචන්... 271 00:21:33,640 --> 00:21:35,890 අවංකවම මං ශොක් වුනා. 272 00:21:35,890 --> 00:21:38,900 මොකක්ද? නිදහසට කරුණු කියනවද? 273 00:21:39,520 --> 00:21:41,230 කොහෙත්ම නෑ තට්ටයො. 274 00:21:46,490 --> 00:21:52,540 මං කියන්නෙ තමුන්ගෙ උපරිමේ මෙච්චර වෙලත් තමුන්ට මාව පරද්දන්න පුලුවන් කියල හිතුව එක ගැන මං ශොක් වෙනවා. 275 00:21:56,540 --> 00:21:59,330 මට ඕනි ඔයා අඩුම තරමින් විනාඩි විස්සක්වත් අල්ලන් ඉන්න. 276 00:21:59,670 --> 00:22:05,130 ඊට පස්සෙ, වැඩේ තියෙන්නෙ මටයි ගොකුමොන්ක්යො එකටයි. (ගොකුමොන්ක්යො=Prison Realm) 277 00:22:10,190 --> 00:22:40,900 <b><font color="#4752ef"> ලංකන් weebs වෙනුවෙන් හසරංග නදීෂ කළ 26 වන උපසිරැසි ගැන්වීම.</font></b> 278 00:23:40,270 --> 00:23:42,820 යමනොතෙ ලයින් ගේම් එකකට වෙලාව හරි! මාතෘකාව තමයි ගෝජෝ සතෝරුගේ හොඳ තැන්! 279 00:23:42,820 --> 00:23:44,170 යේ! 280 00:23:44,170 --> 00:23:45,200 ශක්තිය! 281 00:23:45,460 --> 00:23:46,560 ශක්තිය! 282 00:23:46,800 --> 00:23:47,740 ශක්තිය විතරයි! 283 00:23:47,740 --> 00:23:49,560 මීළඟට, "Shibuya Incident - Gate, Open." 284 00:23:47,780 --> 00:24:27,860 <font color="#efec47"> මීළඟ කොටස Shibuya Incident - Gate, Open</font> 285 00:23:49,560 --> 00:23:50,880 ඔයා දන්නවනෙ එයා පොහොසත්. 286 00:23:50,880 --> 00:23:53,120 ඔයා නම් හරිම කපටියෙක්, සෙන්සේ! 287 00:23:54,305 --> 00:24:54,298 Watch Online Movies and Series for FREE www.osdb.link/lm