"The Day of the Jackal" Episode #1.1
ID | 13209040 |
---|---|
Movie Name | "The Day of the Jackal" Episode #1.1 |
Release Name | The.day.of.the.jackal.S01E01.NOW.WEB-DL.FLUX |
Year | 2024 |
Kind | tv |
Language | Thai |
IMDB ID | 28710577 |
Format | srt |
1
00:00:01,000 --> 00:00:19,000
මෙම උපසිරැසි ගැන්වීම Baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් " කසුන් ප්‍රනාන්දු " විසින් සිදුකරන ලද්දකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
2
00:00:18,630 --> 00:00:21,270
අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා.
3
00:00:21,350 --> 00:00:23,710
අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා.
4
00:00:28,030 --> 00:00:30,670
5
00:00:30,750 --> 00:00:33,590
අපේ සමහර අයට කරන්න වැඩ තියෙනවා.
6
00:00:33,670 --> 00:00:36,870
7
00:00:36,950 --> 00:00:40,070
උන් කිසිම වෙලාවක මුකුත් කියන් නෑ.
8
00:00:40,150 --> 00:00:43,950
උන් හැමවෙලාවෙම උන්ට ඕන දේ නොකියා ඒක අපි නොකලම දොස් පවරනවා.
9
00:00:44,030 --> 00:00:45,310
10
00:00:51,150 --> 00:00:55,030
11
00:00:57,000 --> 00:01:03,074
අපට සහාය වී VIP සාමාජිකයකු වී www.OpenSubtitles.org මඟින් සියළු දැන්වීම් ඉවත් කරගන්න
12
00:02:06,510 --> 00:02:12,590
13
00:02:35,230 --> 00:02:42,190
14
00:02:50,110 --> 00:02:52,950
සුභ සන්ධ්‍යාවක්, රැල්ෆ්.
ආයෙත් පරක්කුයි නේද?
15
00:02:55,550 --> 00:02:59,150
ඔහ් කොල්ලෝ !
සිගරට් උදව්වක් වෙන් නැහැ.
16
00:02:59,230 --> 00:03:01,110
මට පාඩුවේ ඉන්න දෙනවා.
17
00:03:01,190 --> 00:03:02,670
අළුත් බෑග් එකක් වගේ, රැල්ෆ්?
18
00:03:06,390 --> 00:03:07,990
හැමදේම හොඳින්ද?
19
00:03:11,670 --> 00:03:14,430
එලියාස් ෆෙස්ට් " ෆෙස්ට් " ප්‍රකාශන ආයතනයේ කළමනාකරණ දූරය භාර ගනී.
20
00:03:39,030 --> 00:03:40,670
- සුබ සන්ධ්‍යාවක්, රැල්ෆ්.
- කවුද ඉන්නේ?
21
00:03:40,750 --> 00:03:42,950
ෆෙස්ටුයි ජෙනිෆරුයි විතරයි.
22
00:03:43,030 --> 00:03:45,070
මම පටන් ගන්න ඕනෙ කොතනින්ද?
මොනවහරි කිව්වද?
23
00:03:45,150 --> 00:03:46,870
ඔයාට නෙවෙයි.
24
00:03:46,950 --> 00:03:48,590
25
00:05:10,630 --> 00:05:12,110
වැකුම් ක්ලීනර් එක තාමත් වැඩ.
26
00:05:17,830 --> 00:05:20,190
තුවක්කුකරුවෙක්!
එළියට යන්න!
27
00:05:22,630 --> 00:05:25,510
කරුණාකරලා නවත්තනවා!
මට වෙඩි තියන්න එපා!
28
00:10:02,150 --> 00:10:05,670
29
00:10:05,750 --> 00:10:10,150
ජර්මනියේ මීළඟ චාන්සලර් වීමට නියමිත පුද්ගලයා වන මැන්ෆ්‍රඩ් ෆෙස්ට්,
30
00:10:10,230 --> 00:10:14,550
අද උදෑසනදී ඔහුගේ පුත් එලියාස් බැලීමට රෝහලට යාමට නියමිතය.
31
00:10:14,630 --> 00:10:18,270
ඊයේ රාත්‍රියේදී එලියාස් ඝාතනය කිරීමට තැත් කර තිබූ අතර,
32
00:10:18,350 --> 00:10:20,750
බොහෝ දෙනෙකුට අනුව එය.......
33
00:10:20,830 --> 00:10:23,990
- ඕක වහලා දාන්න.
34
00:10:24,070 --> 00:10:25,750
පලවෙනි ඇමතුම ටිකක් හොද මට්ටමේ තිබ්බා.
35
00:10:25,830 --> 00:10:28,710
ඒත් අද උදේ ශල්‍ය වෛද්‍යවරයා කියුවා එයාගෙ කකුලට ආපහු ප්‍රතිකාර කරන්න ඕන කියලා.
36
00:10:28,790 --> 00:10:31,910
අඬන එකේ තියෙන තේරුම මොකක්ද?
නැහැ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ.
37
00:10:31,990 --> 00:10:33,790
එයාලා ඒකට එයාව ලෑස්ති කරන්න කලින් අපි එතනට යන්න හදන්නෙ.
38
00:10:33,870 --> 00:10:36,710
ඔය තත්වෙ ඉදගෙන එලායස්ට උදව් කරන්නේ කොහොමද?
39
00:10:36,790 --> 00:10:38,830
දෙවියන්ගෙ නාමෙන්, හොදින් ඉන්න බලන්න.
40
00:11:23,670 --> 00:11:26,390
එයාගෙ අම්මා පොඩි දරුවෙක් වගේ අඩනවා.
41
00:11:26,910 --> 00:11:28,830
එයාට කිසිම දවසක එයාවම පාලනය කර ගන්න බැරි වුනා.
42
00:11:28,910 --> 00:11:32,510
මම එයාගෙ ඔෆිස් එකට මල් යවන්නද? නැත්තම් කාර්ඩ් එකක් හරි ?
43
00:11:33,510 --> 00:11:36,430
ආදරණීය දෙයක් වගේනම් හොදයි.
44
00:11:36,510 --> 00:11:38,390
නැහැ, ආදරණීය දේවල් හරියන් නෑ.
45
00:11:38,470 --> 00:11:41,790
අපි වරදවා වටහා ගැනීම් ඇති කරගන්න ඕන නෑ..
46
00:11:43,350 --> 00:11:45,670
ධනාත්මක දෙයක් වගේ.
47
00:12:46,270 --> 00:12:48,750
- විනාඩි තුනකින් එනවා.
48
00:12:48,830 --> 00:12:51,030
සමාවෙන්න, මේක ඔෆිස් එකෙන්.
49
00:12:51,110 --> 00:12:54,110
ඔයාට උලේ ඩැග් චාල්ස්ගෙ අළුත්ම හදුන්වාදීමට ප්‍රතිචාර දක්වන්න ඕනද?
50
00:12:54,190 --> 00:12:57,110
මට බැහැ කියන්න පුළුවන්.
මේක බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙනුවෙනුයි.
51
00:12:57,190 --> 00:12:59,710
බ්‍රිතාන්‍යයන් වෙනුවෙන්ද? හොඳයි...
52
00:13:00,710 --> 00:13:04,230
මේ මිනිසා, උලේ ඩැග් චාල්ස්, එයාගෙ ඇත්ත නම සුලෙයිමාන්,
53
00:13:04,310 --> 00:13:06,910
මිනිහා ඒ නම කියන එකෙන් වැළකිලා ඉන්න කැමතියි, මට ඒක තේරෙනවා.
54
00:13:06,990 --> 00:13:09,790
ඒකා අවධානය හොයන වංචනිකයෙක්.
55
00:13:09,870 --> 00:13:12,110
මිනිහා ගාව විකුණන්න මෘදුකාංග තියෙන හැම වෙලාවකදිම,
56
00:13:12,190 --> 00:13:13,790
මිනිහා ලෝකය බේර ගන්න පවා පොරොන්දු වෙනවා.
57
00:13:13,870 --> 00:13:15,670
ඒත් මිනිහා ඒවා විනාශ කරලා දාන්න උත්සාහ කරනවා.
58
00:13:16,670 --> 00:13:19,950
උලේ ඩැග් චාල්ස් කියන්නෙ බටහිරට වගේම එහෙ තියෙන වටිනාකම් වලටත් ද්‍රෝහි වුන එකෙක්.
59
00:15:29,590 --> 00:15:31,190
ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න!
60
00:15:47,310 --> 00:15:49,790
61
00:15:49,870 --> 00:15:51,110
උන්ට ආත්මයක් නැද්ද?
62
00:15:52,110 --> 00:15:56,030
- ෆෙස්ට්, උබ ෆැසිස්ට්වාදියෙක්!
- මොන ජරාවක්ද.
63
00:16:17,430 --> 00:16:20,710
වාහනයේම ඉන්න.
ඔයත් මිස්.
64
00:16:46,750 --> 00:16:49,030
අපි මේක ඉක්මනට කරන්න ඕනෙ.
අපේක්ෂකයා එළියට එන කොට,
65
00:16:49,110 --> 00:16:52,710
එයා තත්පර දහයක් ඇතුලත ඒ දොරෙන් ඇතුලට යන්න ඕනා. තේරුනාද?
66
00:17:19,790 --> 00:17:21,510
වෙඩික්කරුවෙක්!
67
00:17:44,990 --> 00:17:48,990
අපේ තැනට ගිනිකොන පැත්තෙන් තියෙන තට්ටු 30 ක ගොඩනැගිල්ල පරීක්ෂා කරන්න.
68
00:17:49,070 --> 00:17:52,470
වෙඩික්කරු 16 හෝ 17 වැනි මහලේ ඉන්න ඕනෙ.
69
00:21:07,270 --> 00:21:11,030
ලන්ඩන්, එංගලන්තය
70
00:21:15,430 --> 00:21:18,990
MI6 මූලස්ථානය
71
00:21:24,350 --> 00:21:27,350
මේක ආවා විතරයි.
මම දැනගෙන හිටියා ඔයාට මේක දකින්න ඕන ඇති කියලා.
72
00:21:27,430 --> 00:21:30,630
රුසියානු MG 2000 එකක්.
73
00:21:31,190 --> 00:21:33,190
අපිට මේවා හැමදාම දකින්න ලැබෙන් නෑ.
74
00:21:35,590 --> 00:21:39,950
- අනුක්‍රමික අංකයකුත් ගොනු කරලා තියෙන්නෙ.
- ත්‍රස්තවාදියො ඒ තරම් මෝඩ නැහැ.
75
00:21:40,030 --> 00:21:43,510
- මේ මුල් ආකෘතියද?
- ඔව්, ඒ වගෙයි පේන්නෙ.
76
00:21:43,590 --> 00:21:48,150
බ්‍රසීලියානුවෝ වගේම ඊජිප්තියානුවොත් වුනත් මේ දවස්වල මේවට දක්ෂයි.
77
00:21:48,230 --> 00:21:49,630
හරිම ලස්සන ආයුධයක්.
78
00:21:49,710 --> 00:21:51,630
හරි, බලමු මේක අපේ බෙල්ජියම් ගණුදෙණු කාරියින්ගෙන් කෙනෙක්ගෙද කියලා.
79
00:21:52,630 --> 00:21:55,030
ඒක මේ කොහෙ හරි ඇති.
80
00:21:57,710 --> 00:22:02,190
උන් හැම වෙලාවෙම මෝඩ නැහැ, ඒත් උන් ඒ තරම් බුද්ධිමතුත් නෑ.
81
00:22:02,270 --> 00:22:04,630
බිංගෝ.
82
00:22:04,710 --> 00:22:05,710
ඔයා මේක දැක්කද?
83
00:22:09,710 --> 00:22:12,510
- ඒ කොහෙද?
- ජර්මනියේ.
84
00:22:14,190 --> 00:22:19,110
නියුරම්බර්ග්, ජර්මනිය
85
00:22:20,110 --> 00:22:24,190
ඒක සම්පූර්ණයෙන්ම, ලස්සන එකක්.
86
00:22:24,270 --> 00:22:28,470
ඔයා දන්නවනේ, මට මේවා ඔයාට එවන්න පුළුවන් කම තිබුනා, ඔයාගෙ ගමන බේර ගන්න.
87
00:22:28,550 --> 00:22:30,270
එතකොට මට මේ හැමදේම මඟහැරෙන්න තිබ්බා?
එපා, ස්තුතියි.
88
00:22:30,350 --> 00:22:33,150
දෙයියනේ මේ ප්‍රහේලිකා බෝලයනම් විශේෂයි වගේ.
89
00:22:34,150 --> 00:22:37,390
ඔව්.
අවාසනාවකට, ඒක තියෙන්නෙ විකුණන්න නෙවේ.
90
00:22:37,470 --> 00:22:40,710
ඒත් මා ගාව ලස්සන කිලාර්නි සෙට් එකක් තියෙනවා.
91
00:22:41,630 --> 00:22:43,870
මම හිතනවා ඒකට ඔයා කැමති වෙයි කියලා.
92
00:22:43,950 --> 00:22:45,150
- එහෙනම් බලමු.
- මේ පැත්තෙන් එන්න.
93
00:22:52,190 --> 00:22:53,590
ජේසුනේ.
94
00:22:55,910 --> 00:22:58,630
හර් ක්‍රස්නර්, හැම ගෞරවයක් එක්කම,
95
00:22:59,630 --> 00:23:02,510
මන් බංකොලොත් වෙන්න කලින් මෙතනින් ගියොත් හොදයි වගේ.
96
00:23:11,110 --> 00:23:16,310
තාක්ෂණික ව්‍යවසායකයෙක් වන උලේ ඩැග් චාල්ස් නැත්තම් ගොඩ දෙනෙක් දන්න විදියට කියුවොත් UDC,
97
00:23:16,390 --> 00:23:19,110
තාක්‍ෂණය දියුණු කරමින් ස්ව උත්සහයෙන් ධනය උපයා ගත්ත කෙනෙක්.
98
00:23:19,190 --> 00:23:21,110
- ඔයාට කොහොම ද ?
- මම හොදින්, ඔයාට කොහොමද ?
99
00:23:21,190 --> 00:23:24,550
100
00:23:24,630 --> 00:23:27,790
- ඔයාට බොන්න මොනවහරි ඕනද?
- එපා, ස්තුතියි.
101
00:23:28,630 --> 00:23:33,870
උලේ ඩැග් චාල්ස්, මොකක්ද මේ " ද රිවර් " කියන අද්භූත මෘදුකාංගය,
102
00:23:33,950 --> 00:23:37,510
රිවර් කියන්නෙ විප්ලවීය තාක්ෂණයක්.
103
00:23:37,590 --> 00:23:38,870
පත්තරේ වැඩ කොහොමද ?
104
00:23:38,950 --> 00:23:41,390
අන්තිමට මට අලුත් මාතෘකාවක් හම්බුනා.
105
00:23:41,470 --> 00:23:42,510
- ඔහ් එහෙමද?
- ඔව්.
106
00:23:42,590 --> 00:23:43,590
ඒක මොකක්ද?
107
00:23:43,710 --> 00:23:47,550
"ගැටලු සහගත ප්‍රචණ්ඩත්වය සහ ස්වයං-කර්තෘත්වය:
108
00:23:47,630 --> 00:23:50,470
මෙසියානු ඛේදවාචකයේ උගුල්'."
109
00:23:50,550 --> 00:23:51,830
ස්තුතියි.
110
00:23:54,110 --> 00:23:56,030
ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද?
111
00:23:56,110 --> 00:23:59,550
ඔයා ආයුධ ගැන ඉගෙනගෙන තියෙනවා, ඒ මොකක්ද කියලා ඔයා දන්නවා.
112
00:23:59,630 --> 00:24:01,910
- ජැස්මින් කොහෙද? එයා ගෙදර වැඩ කරනවද?
- ඔව්.
113
00:24:01,990 --> 00:24:04,390
.. ප්‍රකෝටිපතියන්ගේ සමාජයේම එක් නිර්මාතෘවරයෙක්,
114
00:24:04,470 --> 00:24:06,910
අනිත් ප්‍රකෝටිපතියන්ට එරෙහිව කටයුතු කරනවද?
115
00:24:06,990 --> 00:24:09,150
ෆෙස්ට්ගේ ඝාතනය ගැන ප්‍රවෘත්ති අපිට බලන්න පුළුවන්ද?
116
00:24:09,230 --> 00:24:11,350
මේ UDC , මේක ඔයා උනන්දු වෙන්න ඕන දෙයක්.
117
00:24:11,430 --> 00:24:14,510
එයාට ග්‍රාහකයින් මිලියන 240 ක් ඉන්නවා. සමහරු එයාට සලකන්නෙ දෙවියන්ට වගේ.
118
00:24:14,590 --> 00:24:16,030
එයත් හිතන්නෙ එහෙම වගේ.
එයා දිහා බලන්න.
119
00:24:16,110 --> 00:24:17,430
ඔයා ඒ මනුස්සයා ගැන මොකුත් දන්නෑ.
120
00:24:17,510 --> 00:24:19,870
මේ මෘදුකාංගයෙන් වෙන්න ඕන දේ වුනොත්,
121
00:24:19,950 --> 00:24:22,030
ගොඩක් මුදල් එන්නේ කොහෙන්ද වගේම ඒවා යන්නේ කොහාටද කියලා,
122
00:24:22,110 --> 00:24:23,950
ඒක අපිට පෙන්නයි.
ඒක සාර්ථක වුනොත්,
123
00:24:24,030 --> 00:24:25,470
ඒක සිත්ගන්නා සුළු දෙයක් වෙයි.
124
00:24:25,550 --> 00:24:27,510
දැන්ම නෙවේ.
කෙනෙක් මැරුලා..
125
00:24:27,590 --> 00:24:29,230
- ඔයාට පුළුවන්ද...
126
00:24:29,310 --> 00:24:31,230
බැහැ !
127
00:24:31,310 --> 00:24:32,870
- මට ඒක දෙන්න.
- එහාට වෙන්න...
128
00:24:32,950 --> 00:24:34,590
කමක් නැහැ.
ඒක ගන්න.
129
00:24:34,670 --> 00:24:36,070
ඔයාගෙ ස්වාමිපුරුෂයාට ගෞරව කරන්න පුරුදු වෙන්න.
130
00:24:36,150 --> 00:24:37,990
ස්තුතියි.
131
00:24:38,070 --> 00:24:39,950
පොලිසිය පවසන පරිදි,
132
00:24:40,030 --> 00:24:45,550
ෆෙස්ට්ට තනි උණ්ඩයක් වැදී ඇති අතර, දිගු දුර සිට වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා ඇත.
133
00:24:45,630 --> 00:24:49,870
සැකකරුවෙකු සොයා ගැනීමට බලධාරීන්ට හැකි වී තිබේද යන්න තවමත් තහවුරු කර නොමැත.
134
00:24:49,950 --> 00:24:52,710
- සුබ සන්ධ්‍යාවක්, අම්මේ.
- හලෝ, ඔයා හොඳින්ද?
135
00:24:52,790 --> 00:24:54,430
- ඉස්කෝලෙ කොහොමද?
- හොඳයි.
136
00:24:54,510 --> 00:24:57,150
- හොඳයි.
- හොඳයි.
137
00:24:57,230 --> 00:24:59,230
හෙට හවස තියෙන්නෙ මොකක්ද කියලා මතකද?
138
00:24:59,870 --> 00:25:01,350
ඔව්.
139
00:25:01,430 --> 00:25:03,710
ගුරු දෙගුරු රැස්වීම.
140
00:25:03,790 --> 00:25:05,110
ඔව්.
141
00:25:06,550 --> 00:25:08,950
ඔව්.
මම එන්නම්.
142
00:25:09,030 --> 00:25:10,550
- හොඳයි.
- හරි.
143
00:25:13,190 --> 00:25:16,790
පෙර දින තුවාල ලබා ශාන්ත එලිසබෙත් රෝහලේ උන්,
144
00:25:16,870 --> 00:25:19,110
ඔහුගේ පුත් එලියාස් ෆෙස්ට් බැලීමට.
145
00:25:19,190 --> 00:25:20,870
මම එයාට යෝජනා කළා.
146
00:25:20,950 --> 00:25:22,470
එයාට ඕන ඔයාවයි.
147
00:25:22,550 --> 00:25:24,030
148
00:25:24,110 --> 00:25:27,430
149
00:25:39,310 --> 00:25:41,750
- ගමන් බලපත්‍රය.
- ඔව්.
150
00:25:44,230 --> 00:25:46,430
ජර්මනියයි ප්‍රංශයයි අතර සංචාරයක් වෙනුවෙන්,
151
00:25:46,510 --> 00:25:49,350
මගෙන් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලන පළවෙනි අවස්ථාව තමා මේක.
152
00:25:49,430 --> 00:25:50,510
ඔයා කොහේ ඉදන්ද?
153
00:25:51,510 --> 00:25:52,950
නියුරම්බර්ග් වල ඉදන්.
154
00:25:53,550 --> 00:25:55,310
ඔයා නියුරම්බර්ග් වලද ජීවත් වෙන්නෙ?
155
00:25:55,390 --> 00:25:57,110
නැහැ, මම පැරිසියේ ජීවත් වෙන්නෙ.
156
00:25:57,190 --> 00:26:00,950
- ඔයා නියුරම්බර්ග් වලට මොකටද ගියේ ?
- ව්‍යාපාරික සංචාරයකට.
157
00:26:04,070 --> 00:26:06,390
- මේක ඔයාගේ කාර් එකද?
- නැහැ, මම මේක කුලියට ගත්තා.
158
00:26:07,390 --> 00:26:09,070
බූට් එක විවෘත කරන්න.
159
00:26:18,390 --> 00:26:19,910
කරුණාකරලා විවෘත කරන්න.
160
00:26:32,870 --> 00:26:34,510
මොකක්ද සිද්ධවෙන්නෙ?
161
00:26:34,590 --> 00:26:36,190
කලබල වෙන්න දෙයක් නෑ.
162
00:26:43,190 --> 00:26:44,510
පෙට්ටියේ තියෙන්නෙ මොනවද?
163
00:26:45,510 --> 00:26:50,190
ඒකටයි මම නියුරම්බර්ග් වලට ගියේ.
164
00:26:52,470 --> 00:26:53,670
ඒක...
165
00:26:54,670 --> 00:26:57,550
Jaques චෙස් එකක්.
166
00:26:58,550 --> 00:27:02,230
167
00:27:03,750 --> 00:27:06,190
මේක අදහගන්න බැර තරම් දුර්ලභ එකක්.
168
00:27:06,270 --> 00:27:08,110
මම ඒවා එකතු කරනවා.
169
00:27:11,310 --> 00:27:12,470
මෙතන ඉන්න.
170
00:28:00,950 --> 00:28:02,630
- ඔයාට යන්න පුළුවන්.
- ස්තුතියි.
171
00:28:02,710 --> 00:28:04,190
සුභ සන්ද්‍යාවක්.
172
00:28:06,270 --> 00:28:07,310
ස්තුතියි.
173
00:29:15,510 --> 00:29:18,070
ෆෙස්ට් ඝාතනය ගැන අලුත් තොරතුරු මොනවද?
174
00:29:18,150 --> 00:29:20,030
වාර්තාව ආවා විතරයි.
175
00:29:20,110 --> 00:29:21,710
ඒක ඔයාගේ තිරේ ඇති.
176
00:29:21,790 --> 00:29:24,990
තනි හෙඩ් ෂොට් එකක්.
177
00:29:25,070 --> 00:29:26,350
මගුල.
178
00:29:26,430 --> 00:29:28,750
නැහැ, ඒක කරන්න බැරි දෙයක්.
179
00:29:28,830 --> 00:29:30,270
මොකක්ද ?
180
00:29:30,350 --> 00:29:33,430
මීටර් 3,815 ක්.
181
00:29:33,510 --> 00:29:35,990
ඒක කරන්න බැරි දෙයක්.
182
00:29:36,070 --> 00:29:39,390
ජර්මානුවන්නම් කියන්නෙ එහෙමයි.
ඒවා කොයිතරම් නිවැරදිද කියන්න අපි දන්නවනේ.
183
00:29:40,390 --> 00:29:43,110
- වෙන්නේ මොකක්ද?
- මේ ගැන රැස්වීමක් තියෙනවා.
184
00:29:43,190 --> 00:29:45,790
ඔසී.
185
00:29:46,790 --> 00:29:48,150
මම රැස්වීමේ ඉන්න ඕනා.
186
00:29:48,230 --> 00:29:49,750
ඔයාට පස්සෙ කෙටි විස්තරයක් එවයි.
187
00:29:49,830 --> 00:29:51,750
නැහැ.
මට සාරාංශයක් ඕනෙ නෑ.
188
00:29:51,830 --> 00:29:54,550
- ස්නයිපර්ස් මගේ විෂය පථය.
- මම නම් දුන්නේ නැහැ.
189
00:29:54,630 --> 00:29:56,670
ඉන්න.
190
00:29:56,750 --> 00:29:59,310
- කවුද ඒක කරන්නෙ? ඉසබෙල්ද?
- මම අනුමාන කරනවා.
191
00:29:59,390 --> 00:30:02,870
ඉන්න.
ජෝර්දාන් එතන ඉන්නවා.
192
00:30:02,950 --> 00:30:04,030
ජෝර්දාන්.
193
00:30:04,110 --> 00:30:06,110
එයා ස්නයිපර්ලා ගැන දන්නේ මොනවද?
194
00:30:07,110 --> 00:30:08,190
මම එතන ඉන්න ඕනා.
195
00:30:08,270 --> 00:30:10,390
මැන්ෆ්‍රෙඩ් ෆෙස්ට්ට මීළඟ චාන්සලර් වෙන්න පුළුවන්.
196
00:30:10,470 --> 00:30:11,550
ඒ කව්ද ?
197
00:30:11,630 --> 00:30:13,230
අන්තවාදීන් ඉලක්ක කරනවා.
198
00:30:13,310 --> 00:30:15,310
වර්නර් ලෙක්නර්, ජර්මානු බුද්ධි අංශයෙන්.
199
00:30:15,390 --> 00:30:17,590
ඊයේ රෑ හැම්බර්ග්, බර්ලින් වගේම,
200
00:30:17,670 --> 00:30:19,590
ඩ්‍රෙස්ඩන් කියන නගරවල තියෙන පල්ලි වලට ගිනි තියලා.
201
00:30:19,670 --> 00:30:22,190
රට පුරා කැරලි ඇති වෙලා.
202
00:30:22,270 --> 00:30:24,110
මේක ලොකු කනස්සල්ලට කරුණක්, වර්නර්.
203
00:30:24,870 --> 00:30:27,910
විදේශ කටයුතු අමාත්‍යවරයා
ෆෙස්ට් පවුලේ මිතුරෙක්.
204
00:30:27,990 --> 00:30:30,830
එයා ගොඩක් කම්පනයට පත්වෙලා ඉන්නෙ.
අපි හැමෝම වගේ.
205
00:30:30,910 --> 00:30:32,550
ඔයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
206
00:30:32,630 --> 00:30:36,230
ස්නයිපර්ගේ ජාතිකත්වය ගැන අපි කිසිදු උපකල්පනයක් කරලා නෑ,
207
00:30:36,310 --> 00:30:39,470
ඒනිසා අපි අපේ හැම ජාත්‍යන්තර හවුල්කරුවෙක්ගෙන්ම උපකාර ඉල්ලන්න කැමතියි.
208
00:30:39,550 --> 00:30:41,790
මේ වෙඩි තැබීම ගැන ගොඩක් සමපේක්ෂන තියෙනවා.
209
00:30:41,870 --> 00:30:43,950
ඔයා ගාව තහවුරු කරපු දුරක් තියෙනවද?
210
00:30:44,870 --> 00:30:46,270
ඔව්, ඇත්තෙන්ම.
211
00:30:47,750 --> 00:30:50,310
වෙඩිල්ල ආපු ගොඩනැගිල්ලේ ඉදලා,
212
00:30:50,390 --> 00:30:55,710
ෆෙස්ට්ට පහර වැදුණු රෝහලේ දොර ගාවට මීටර් 3815 ක දුරක් තියෙනවා.
213
00:30:55,790 --> 00:30:57,670
ඔයාට විශ්වාසද?
214
00:30:57,750 --> 00:31:00,270
මොකද ස්නයිපර් කෙනෙක් රයිෆලයකින් මාරාන්තික වෙඩිල්ලක් තියලා,
215
00:31:00,350 --> 00:31:03,670
ලෝක වාර්තාවක් තියලා තියෙන්නෙ යාර 3,540 ක දුරකට.
216
00:31:03,750 --> 00:31:05,770
යුක්රේනයෙදි, 2023.
217
00:31:05,790 --> 00:31:06,810
218
00:31:06,830 --> 00:31:09,790
- ඔයාලා ආයුධය හොයා ගත්තද?
- නැහැ.
219
00:31:09,870 --> 00:31:11,190
ස්නයිපර් ඒක අරගෙන ගිහින්.
220
00:31:11,270 --> 00:31:13,750
වෙඩි තියලා විනාඩි දෙකයි තත්පර 52කට පස්සෙ,
221
00:31:13,830 --> 00:31:16,590
සැකකරු ගොඩනැගිල්ලෙන් පිටවෙලා යන විදිය තමා මේ.
222
00:31:16,670 --> 00:31:18,750
ඒත් තුවක්කුව කොහෙද?
223
00:31:18,830 --> 00:31:21,830
මිනිහා ඒක ගලවලා බෑග් එකට දා ගෙන වගේ. පැහැදිලිවම.
224
00:31:21,910 --> 00:31:24,590
අපිට මිනුම් ලබා ගන්න පුළුවන්ද ?
225
00:31:31,230 --> 00:31:33,510
බෑග් එක සෙන්ටිමීටර 60 කට වඩා අඩු උසක් තියෙන එකක්.
226
00:31:33,590 --> 00:31:37,190
- ඉතින් මොකද?
- TAC-50 කාලතුවක්කුවක් මිලිමීටර් 737 ක් දිගයි.
227
00:31:37,270 --> 00:31:39,790
ඒක මේ කාණ්ඩයේ තියෙන කෙටිම එක.
228
00:31:39,870 --> 00:31:42,350
ඩෙනෙල් කාලතුවක්කුව මීටරයක් දිගයි.
229
00:31:42,430 --> 00:31:44,510
තුවක්කුව බෑග් එකේ නැහැ.
230
00:31:44,590 --> 00:31:46,590
එහෙමනම්, කාලතුවක්කුව බෑග් එකෙන් එලියට ඇවිත් තියෙනවා අපිට පේනවා.
231
00:31:46,670 --> 00:31:48,470
මිනිහා ඒක අත හැරලා.
232
00:31:48,550 --> 00:31:51,270
නැහැ, පොලීසිය ආයුධයක් ගැන හෝඩුවාවක් හොයා ගත්තෙ නෑ.
233
00:31:51,350 --> 00:31:53,390
ස්නයිපර් තුවක්කුකරුවෙක්ට,
234
00:31:53,470 --> 00:31:56,390
ඒ වගේ දුරකට වෙඩි තියන්න පුළුවන් රයිෆලයක් හම්බුනාම,
235
00:31:56,470 --> 00:31:58,390
එයා ඒක තියා ගන්නවා.
236
00:31:58,470 --> 00:32:02,510
මිනිහා කවදාවත් ඒක දාලා යන් නැහැ.
ඒනිසා මිනිහා ඒක අරගෙන ගිහින්.
237
00:32:02,590 --> 00:32:05,470
අනික ඒක අරන් ගියා නම් මේ බෑග් එකේ තියෙන්න ඕන.
238
00:32:05,550 --> 00:32:08,430
මම ඔයාව අනුගමනය කරන්නෙ නෑ බියන්කා.
239
00:32:09,430 --> 00:32:11,750
ඔයා කිව්වා බෑග් එක ලොකු මදි කියලා.
240
00:32:11,830 --> 00:32:14,990
ඒ කියන්නෙ රයිෆලය හදලා ඇත්තෙ,
241
00:32:15,070 --> 00:32:17,310
කාලතුවක්කුව කොටස් දෙකකින් යුක්ත වෙන විදියට.
242
00:32:17,390 --> 00:32:21,710
කෑලි දෙකේ කාලතුවක්කුවක් කියන්නෙ ආයුධ නිෂ්පාදකයෙක්ට ශුද්ධවූ කුසලානය වගේ දෙයක්.
243
00:32:21,790 --> 00:32:23,830
රයිෆලය කුඩාම කොටසෙන් අයින්වෙලා ගියොත්,
244
00:32:23,910 --> 00:32:26,070
ඒකෙන් වෙඩි තියන එකට බාධාවක් ඇති වෙනවා. ඒක කරන්න බැරි දෙයක්.
245
00:32:26,150 --> 00:32:29,270
තුවක්කු නිෂ්පාදකයෙක් ඉන්නවා අවුරුදු ගාණක් තිස්සේ මේක කරන්න උත්සාහ කරන.
246
00:32:29,350 --> 00:32:31,630
ඔහුගේ නම නෝමන් ස්ටෝක්.
247
00:32:33,390 --> 00:32:36,150
ස්ටෝක් මහත්තයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද?
248
00:32:36,230 --> 00:32:38,390
උතුරු අයර්ලන්ත.
249
00:32:38,470 --> 00:32:42,510
මම හිතන්නේ එයාලව බ්‍රිතාන්‍යයන් විදියට ගණන් ගන්නවා. දැනට.
250
00:32:42,590 --> 00:32:44,590
ස්ටෝක් මහත්තයා කොහෙද ඉන්නෙ කියලා දන්නවද?
251
00:32:44,670 --> 00:32:46,270
අපිට එයාව ගෙන්නන්න පුළුවන්ද?
252
00:32:46,350 --> 00:32:49,270
එයා 2018 ස්ටොක්හෝම් ඝාතනයෙන් පස්සෙ පලා ගිහින් ඉන්නෙ.
253
00:32:49,350 --> 00:32:52,350
- මොනතරම් අවාසනාවක්ද?
- ඒත් මට සම්බන්ධතාවයක් තියෙනවා.
254
00:32:53,350 --> 00:32:54,790
මම දන්නවා මට ඒක හොයාගන්න පුළුවන් කියලා.
255
00:32:54,870 --> 00:32:56,950
ඒකෙන් අපිට හගවන්නෙ මොකක්ද?
256
00:32:57,030 --> 00:33:01,830
එයා ආයුධ හදනවා.
එයා ඒවා ඝාතකයන්ට විකුණනවා.
257
00:33:01,910 --> 00:33:05,150
- මේක ගොඩක්ම අනුමානයක්.
- කොහොම වෙතත් ඒක නායකත්වය දැරීමක්.
258
00:33:05,230 --> 00:33:07,270
ඇත්තම කිව්වොත් අපිට ගොඩක් අය නැහැ.
259
00:33:31,590 --> 00:33:34,270
බියන්කා.
කරුණාකරලා මොහොතක් ඉන්න.
260
00:33:49,550 --> 00:33:52,950
ජර්මානුවන් අපේ විශේෂඥතාව ඉල්ලන එකනම් ප්‍රශංසනීය දෙයක්.
261
00:33:55,230 --> 00:33:59,390
ඒත් තුවක්කු නිෂ්පාදකයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නම් ඒක තරමක් අපහසු වෙයි.
262
00:33:59,470 --> 00:34:02,550
කවුද මේ නෝමන් ස්ටෝක්?
263
00:34:02,630 --> 00:34:06,070
එයා 1980 ගණන්වල බෙල්ෆාස්ට් වලදි පක්ෂපාතී පැරාමිලිටරි භටයින් වෙනුවෙන්,
264
00:34:06,150 --> 00:34:08,990
මැෂින් තුවක්කු හැදුව කෙනෙක්.
265
00:34:09,070 --> 00:34:10,310
නෝමන් වගේම එයාගේ සහෝදරයා වුන ලැරී,
266
00:34:10,390 --> 00:34:14,070
කතෝලික සිවිල් වැසියො දුසිමකට වඩා ඝාතනය කළා.
267
00:34:14,150 --> 00:34:18,910
ලැරීව අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයට යැව්වත් සාම ගිවිසුමට අනුව නිදහස් කරා.
268
00:34:18,990 --> 00:34:21,670
එයා දැන් කුඩු ජාවාරම්කරුවන්ගේ කල්ලියක හෙන්චයියෙක්.
269
00:34:21,750 --> 00:34:24,790
මේ කාලය ඇතුලතදි නෝමන් තමන්ගෙ කාර්ය පරිපූර්ණ කරගෙන,
270
00:34:24,870 --> 00:34:28,750
ස්ටොක්හෝම් ඝාතනයට යොදාගත්ත ආයුධය නිෂ්පාදනය කලා.
271
00:34:28,830 --> 00:34:31,470
ඔයා නෝමන් ස්ටෝක්ව හොයා ගන්නේ කොහොමද?
272
00:34:31,550 --> 00:34:33,830
මට බෙල්ෆාස්ට් වල සම්බන්ධතාවක් තියෙනවා.
273
00:34:33,910 --> 00:34:35,190
කේත නාමය: ගේ කුරුල්ලා.
274
00:34:38,270 --> 00:34:40,790
මම ඔයා ගැන හොඳ දේවල් අහලා තියෙනවා බියන්කා.
275
00:34:45,110 --> 00:34:46,630
මගේ බලාපොරොත්තු සුන් කරන්න එපා.
276
00:34:47,870 --> 00:34:48,990
හරි.
277
00:36:06,390 --> 00:36:11,710
මියුනිච් වෙනුවෙන් ඉන්වොයිසිය.
278
00:36:11,790 --> 00:36:12,790
මම සේවාදායකයෙක් එක්ක ඉන්නෙ.
279
00:36:16,390 --> 00:36:18,630
මම බලාගෙන ඉන්නවා.
280
00:36:30,630 --> 00:36:32,790
- හේයි.
- හේයි.
281
00:36:32,870 --> 00:36:35,470
ඔයා ගුවන් තොටුපලේද?
282
00:36:35,550 --> 00:36:38,990
- ඔව්, සමාවෙන්න.
- මොකද වෙන්නෙ ගුරු දෙගුරු රැස්වීමට ?
283
00:36:39,070 --> 00:36:43,030
- මට හිතෙන්නෙ ඔයා එන්නේ නෑ වගෙයි?
- මේක අන්තිම මොහොතේ වුන දෙයක්.
284
00:36:44,110 --> 00:36:46,070
එයා මේ කාලේ ඇතුලෙදි මහන්සි වෙලා වැඩ කලා.
285
00:36:46,150 --> 00:36:48,550
මම දන්නවා.
මම මටම දරුණු විදියට දොස් පවර ගන්නවා.
286
00:36:48,630 --> 00:36:52,630
- මට මුකුත් කරගන්න බැරි වුනා.
- ඔයාට එයාටම කියන්න පුළුවන්.
287
00:36:52,710 --> 00:36:53,910
පෝල්, මට බැහැ.
288
00:36:53,990 --> 00:36:58,150
මම බෙල්ෆාස්ට් වලට ඇවිත් ඉන්නෙ වගේම මම දැනටමත් රැස්වීමට ප්‍රමාදයි.
289
00:36:58,230 --> 00:37:00,350
- ඔයාට ඒක ගැන බලාගන්න පුළුවන්ද?
- හරි.
290
00:37:00,430 --> 00:37:03,110
අන්තිම ප්ලේන් එක අල්ල ගන්න මම මගේ උපරිමය කරන්නම්.
291
00:37:03,190 --> 00:37:04,990
- කමක් නැහැ.
- හරි?
292
00:37:05,070 --> 00:37:07,910
293
00:37:17,430 --> 00:37:21,310
- ඉතින්?
- පැය 24කින් ඔයාගේ ගිණුම පරික්ෂා කරන්න.
294
00:37:23,030 --> 00:37:25,190
295
00:37:28,030 --> 00:37:29,230
අපි ඔයාගෙ වැඩ අගය කරනවා.
296
00:37:29,310 --> 00:37:36,150
ඔයා උනන්දුවක් දක්වන විදියෙ ව්‍යාපෘතියක් අපි ගාව තියෙනවා.
ලොකු මුදලකුත්.
297
00:37:41,030 --> 00:37:42,990
මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද?
298
00:37:51,750 --> 00:37:54,150
මට ඒ ගැන මෙහෙම කතා කරන්න බැහැ.
අපිට හම්බවෙන්න පුළුවන්ද?
299
00:37:56,790 --> 00:37:58,150
මම එහෙම කරන්නේ නැහැ.
300
00:38:02,870 --> 00:38:05,110
මාර්ගෝපදේශ මිල මිලියන 10 ක්.
අමතර බෝනසුත් ඇතුළුව, හම්බවෙමු?
301
00:38:09,070 --> 00:38:11,750
මාර්ගෝපදේශ මිල මිලියන 10 ක්.
302
00:38:15,710 --> 00:38:17,270
පුද්ගලිකව හමුවීමට, ඩොලර් මිලියන 1ක්.
303
00:38:17,350 --> 00:38:20,790
දැන් භාගයක් ගෙවන්න, අනිත් භාගය හම්බුනාට පස්සෙ ගෙවන්න.
304
00:38:20,870 --> 00:38:25,630
මේක නවත්තන්න අන්‍යෝන්‍ය අයිතියක් තියෙනවා, ඒත් මිලියනයක් සහතිකයි.
305
00:38:33,030 --> 00:38:34,430
කොහෙදිද ඒවගේම කවදද?
306
00:38:34,510 --> 00:38:38,070
තැන්පතු ලැබීමෙන් පසුව අනුගමනය කල යුතු විස්තර එවන්නම්.
307
00:39:00,870 --> 00:39:03,790
ඔයාගේ නම්බර් එක දැක්කම මට ආඝතයක් ආවා.
308
00:39:05,110 --> 00:39:06,590
මම හිතුවේ නෑ මට ඔයාව ආයේ දකින්න ලැබෙයි කියලා.
309
00:39:06,670 --> 00:39:08,950
ලොකු කාලයක් ගියා.
310
00:39:10,310 --> 00:39:11,510
ඔයාට කොහොම ද ?
311
00:39:13,870 --> 00:39:15,430
ඔයාට ඕන මොනවද, නදීන්?
312
00:39:15,510 --> 00:39:18,830
- පවුලෙ අයට කොහොමද?
- මගේ පවුල මේකෙන් අයින් කරන්න.
313
00:39:18,910 --> 00:39:21,470
මම කතා කරන්නේ කාටද කියලා ලැරී දන්නවා නම්, එයා මාව මරයි.
314
00:39:33,790 --> 00:39:37,550
ඒත් ඔයා පරිස්සම්ද?
ඔයාට ප්‍රොටෝකෝලය මතකද?
315
00:39:37,630 --> 00:39:39,230
- ඔව්.
- හොඳයි.
316
00:39:40,430 --> 00:39:42,510
එහෙනම් ඔයා කලබල වෙන්න ඕනෙ නෑ.
317
00:39:44,950 --> 00:39:47,990
ලැරී අන්තිම පාරට නෝමන් එක්ක කතා කළේ කවදද?
318
00:39:51,230 --> 00:39:53,070
එයා අතුරුදහන් වුන දා ඉදලා නෑ.
319
00:39:53,150 --> 00:39:55,550
ඔයා මට ඇත්තද කියන්නේ ඇලිසන්?
320
00:39:56,950 --> 00:40:00,470
මම දන්නවා සහෝදරයෝ ළඟින් ඉන්නවා කියලා, මට නෝමන්ව හොයාගන්න ඕන.
321
00:40:01,510 --> 00:40:03,070
ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.
322
00:40:11,630 --> 00:40:13,070
ඊට විරුද්ධව,
323
00:40:13,150 --> 00:40:17,750
ඔයා මට නෝමන්ව හොයාගන්න උදව් නොකලොත් ඔයාට ආපහු හිරේ යන්න වෙයි.
324
00:40:22,310 --> 00:40:24,270
- ඔයා කසාද බැඳලද?
- නැහැ.
325
00:40:24,350 --> 00:40:26,150
- ළමයි?
- නැහැ.
326
00:40:26,230 --> 00:40:29,470
වෘතිය කාන්තාවක්.
327
00:40:31,270 --> 00:40:35,190
ඔයා බැදලනම්, පිරිමින්ටත් රහස් තියෙනවා කියලා ඔයා දන්නවා.
328
00:40:35,270 --> 00:40:37,870
මට දැනගන්න ඕනෙ පොඩි රහසයි.
329
00:40:39,390 --> 00:40:41,550
මට ඔයා හොයලා දෙන්න ඕනෙ නෝමන් කොහෙද ඉන්නෙ කියලා.
330
00:40:41,630 --> 00:40:42,750
අදම.
331
00:40:54,390 --> 00:40:59,070
මට ලැරීගෙන් එහෙම අහන්න බෑ.
එයාට සැකයක් ඇති වෙයි.
332
00:40:59,150 --> 00:41:00,390
මට ඒකට වැඩ කරන්න වෙනවා.
333
00:41:02,750 --> 00:41:06,270
ඔයා ගාව මගේ නම්බර් එක තියෙනවා.
මම අද හවසට ඔයාගෙන් ඇමතුමක් එනකන් බලන් ඉන්නවා.
334
00:41:11,470 --> 00:41:12,950
මට යන්න පුළුවන්ද?
335
00:41:15,590 --> 00:41:17,350
මේක නිදහස් රටක්.
336
00:41:45,390 --> 00:41:46,630
ඉන්න.
337
00:41:46,710 --> 00:41:48,790
හමුවීම වෙනුවෙන් තැන්පතුව ගෙවා ඇත.
338
00:42:54,870 --> 00:42:57,830
මේ ඇලිසන්, පණිවිඩයක් තියන්න.
339
00:43:00,030 --> 00:43:01,950
ඇලිසන්, මේ නදින්.
340
00:43:02,030 --> 00:43:05,910
මට ඔයාගෙන් පිළිතුරක් නැති නිසා කළකිරීමෙන් ඉන්නෙ.
මට කතා කරන්න.
341
00:43:07,430 --> 00:43:08,710
නදින්?
342
00:43:12,590 --> 00:43:14,350
කාර්යාල විහිළුවක්.
343
00:43:16,870 --> 00:43:19,310
අහන්න, පැටියෝ, මට සමාවෙන්න.
344
00:43:19,390 --> 00:43:22,110
දෙමාපිය රැස්වීම ගැන. ඇත්තටම.
345
00:43:49,960 --> 00:43:54,240
346
00:45:04,520 --> 00:45:06,040
හැරිලා බලන්න එපා.
347
00:45:10,600 --> 00:45:12,040
තනියමද ආවේ?
348
00:45:13,600 --> 00:45:16,280
ඔව්, මම ඔයාගෙ උපදෙස් අකුරටම පිළිපැද්දා.
349
00:45:20,720 --> 00:45:22,320
ඉලක්කය කවුද?
350
00:45:24,200 --> 00:45:27,400
උලේ ඩැග් චාල්ස්. UDC එකේ.
351
00:45:28,600 --> 00:45:30,480
එයාට ලන්වෙන්න පුළුවන්ද ?
352
00:45:35,560 --> 00:45:36,880
ඒකට මිල අධික වෙයි.
353
00:45:37,880 --> 00:45:40,560
මම ඩොලර් මිලියන 10 ක මාර්ගෝපදේශ මිලක් සඳහන් කළා.
354
00:45:40,640 --> 00:45:43,960
ඒක දහයෙන් ගුණ කරන්න, සමහර විට එතකොට අපට කතා කරන්න පුළුවන් වෙයි.
355
00:45:47,080 --> 00:45:49,320
මේක ගොඩක් මිල අධික සංවාදයක්.
356
00:45:50,600 --> 00:45:52,480
භාගයක් කොමිස් විදියට, අනිත් භාගය අවසානයට.
357
00:45:52,560 --> 00:45:54,160
හැම සාධාරණ වියදමක්ම ගෙවන්න තියෙන්නෙ.
358
00:45:54,240 --> 00:45:57,400
මම මගේ සගයන්ගෙන් උපදෙස් අරගන්න ඕනා.
359
00:46:02,880 --> 00:46:04,200
ඔයා ඉන්නවද?
360
00:46:08,200 --> 00:46:09,840
ඇලිසන්, මේ නදීන්.
361
00:46:09,920 --> 00:46:12,600
ඔයා ඊයේ රෑ මට කතා කරන්නයි හිටියේ. මට කතා කරන්න.
362
00:46:15,400 --> 00:46:18,160
මට ඇලිසන්ගේ දුව, එමා ගැන තියෙන හැම දෙයක්ම හොයාගන්න ඕනා.
363
00:46:18,240 --> 00:46:19,360
- ඔව්?
364
00:46:19,440 --> 00:46:21,120
ඔව්. මම ඒක බලාගන්නම්.
365
00:46:25,440 --> 00:46:27,240
BND විශ්වාස කරනවා...
366
00:46:31,080 --> 00:46:34,080
BND විශ්වාස කරනවා, අපේ වෙඩික්කරු හිතලා තියෙන්නෙ,
367
00:46:34,160 --> 00:46:37,520
කලින් දවසේ Fest Und Fest Unternehme කාර්යාලයේදී, මැන්ෆ්‍රඩ්ව හොයා ගන්න පුළුවන් වෙයි කියලා.
368
00:46:37,600 --> 00:46:41,240
මැන්ෆ්‍රඩ් එහෙ නොහිටිය නිසා මිනිහා එයාගෙ පුතා එලියාස්ට වෙඩි තියලා.
369
00:46:41,320 --> 00:46:43,280
මැන්ෆ්‍රෙඩ්ව තමා හැමවෙලාවෙම හැබෑ ඉලක්කය වෙලා තිබ්බෙ.
370
00:46:44,360 --> 00:46:48,160
මැන්ෆ්‍රෙඩ්ව රෝහලට ගෙන්න ගන්න ඇමක් විදියට තමා එලායස්ව පාවිච්චි කලේ.
371
00:46:48,240 --> 00:46:50,280
ඒ වෙනුවෙන් ලොකු සූදානමක් වෙන්න ඇති.
372
00:46:50,360 --> 00:46:52,440
ඒකට හැම වෙලාවෙම සූදානම් වෙන්න ඕනෙ.
373
00:46:54,280 --> 00:46:58,360
- බෙල්ෆාස්ට් වල වැඩේ කොහොමද ?
- මගේ සම්බන්ධතාවය සහයෝගයෙන් කටයුතු කරන් නෑ.
374
00:46:58,440 --> 00:47:01,680
අපි නිර්මාණශීලී වෙන්න ඕනෙ.
375
00:47:02,600 --> 00:47:06,920
එයාට එමා කියලා දුවෙක් ඉන්නවා.
ලන්ඩනයේ ශිෂ්‍යයෙක්.
376
00:47:07,600 --> 00:47:09,880
රැඩිකල් වාමාංශික කණ්ඩායමකට සම්බන්ධ.
377
00:47:09,960 --> 00:47:12,080
මට පේනවා ඔයා කොතනටද යන්නේ කියලා.
378
00:47:14,120 --> 00:47:18,560
මේ විදියෙ මෙහෙයුමකට අවසර දෙන්න කලින් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ.
379
00:47:28,120 --> 00:47:30,560
- අපිට ඕනෙ මොකක්ද?
- මුදල් පිළිබඳ ඇත්ත!
380
00:47:30,640 --> 00:47:32,680
- අපිට ඒක ඕනා වෙන්නේ කවදද?
- දැන්!
381
00:47:32,760 --> 00:47:36,280
UDC!
382
00:47:37,560 --> 00:47:42,560
383
00:47:45,760 --> 00:47:47,640
ඒ රෝස පාට ස්කාෆ් එක දාගෙන ඉන්නෙ එයා.
384
00:47:47,720 --> 00:47:49,960
එයා ක්‍රියාත්මක වෙනකන් මම බලන් ඉන්න ඕනෙද?
385
00:47:50,040 --> 00:47:52,200
නැහැ.
යන්න එයාව ගන්න.
386
00:47:52,280 --> 00:47:53,960
387
00:48:02,040 --> 00:48:05,040
ඔයා මහා මාර්ගයේ බාධාවක් ඇති කරගෙනයි ඉන්නෙ.
388
00:48:05,120 --> 00:48:08,840
නැගිට්ටේ නැත්නම් අපි ඔයාව අත්අඩංගුවට ගන්නවා.
389
00:48:08,920 --> 00:48:13,000
තමුසෙලට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනනම් මහ උන්ව නවත්තනවා.
390
00:48:15,640 --> 00:48:18,200
- මට තර්ජනය කරන් නැතුව.
- මම ඔයාට තර්ජනය කරන්නේ නැහැ.
391
00:48:18,280 --> 00:48:21,240
පොලිසිය මම ඉන්න තැන වටකරන්න උත්සහ කරනවා.
392
00:48:22,160 --> 00:48:24,160
ඒක මට තර්ජනයක්.
මට තර්ජනයක්.
393
00:48:24,240 --> 00:48:25,400
මම සාධාරණයි.
394
00:48:25,480 --> 00:48:27,160
මම තමුසෙ වගේ හඬ නඟන්නේ නැහැ.
395
00:48:27,240 --> 00:48:30,400
ඔයා මට තර්ජනය කරන නිසා මම මෙහෙම කරන්නේ.
396
00:48:32,440 --> 00:48:34,480
මට තමුසෙලගෙ නීතියෙන් වැඩක් නැහැ!
397
00:48:34,560 --> 00:48:37,560
හරි, ඒ ඇති.
එයාව ගන්න.
398
00:48:42,400 --> 00:48:44,280
මට යන්න දෙනවා!
399
00:48:44,360 --> 00:48:47,240
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
400
00:48:47,320 --> 00:48:49,480
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
401
00:48:49,560 --> 00:48:51,280
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
402
00:48:51,360 --> 00:48:53,440
අපේ වීදි!
403
00:49:00,520 --> 00:49:02,520
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
404
00:49:02,600 --> 00:49:04,360
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
405
00:49:04,440 --> 00:49:06,360
- මේ කාගෙ වීදිද?
- අපේ වීදි!
406
00:49:12,120 --> 00:49:14,480
ඔයා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ එමා.
407
00:49:14,560 --> 00:49:16,920
ඔයා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ.
408
00:49:17,000 --> 00:49:18,320
සාක්ෂිකරුවන් හතර දෙනෙක්
409
00:49:18,400 --> 00:49:20,720
ඔයා පොලිස් නිලධාරියාට බෝතලයක් විසි කරනවා දැකලා තියෙනවා.
410
00:49:20,800 --> 00:49:23,000
ඔයා පොලිස් නිලධාරියට බෝතලයක් විසි කරනවා,
411
00:49:23,080 --> 00:49:25,640
සාක්ෂිකරුවො හතර දෙනෙක් දැකලා තියෙනවා.
412
00:49:27,880 --> 00:49:29,680
මොන බෝතලයද?
413
00:49:29,760 --> 00:49:32,840
ඔයා මොනවද කියවන්නේ?
කව්රුත් කාටවත් කරදර කලේ නෑ.
414
00:49:32,920 --> 00:49:35,240
ඔයා නියෝජිතයා ගැනවත් ඇහුවේ නැහැ.
415
00:49:35,320 --> 00:49:38,280
- එයාට බරපතල තුවාල වෙලා.
- මම කිසිම බෝතලයක් විසි කළේ නැහැ.
416
00:49:38,360 --> 00:49:40,920
නියෝජිතයාට එයාගේ දකුණු ඇස අහිමි වෙන්න යන්නෙ.
417
00:49:41,000 --> 00:49:44,800
ඔයාට දැන ගන්න ඕනානම් එයාට එයාගෙ දකුණු ඇහැ අහිමි වෙන්න යන්නෙ.
418
00:49:44,880 --> 00:49:48,320
තමන්ගෙ රැකියාව කරන තරුණ කාන්තාවකගේ.
419
00:49:49,360 --> 00:49:52,240
ඒක දැනෙන්නේ කොහොමද, එමා?
420
00:49:52,320 --> 00:49:53,760
ඔයා මේ ඔක්කොම හදලා කියන්නෙ.
421
00:49:54,760 --> 00:49:57,280
ඒ නිසා කටවහන් ඉදපන්.
422
00:49:57,360 --> 00:50:02,000
ඒ වගේම මට නීතිඥයෙක් ඕන.
මට නීතිඥයෙක් ගන්න අයිතියක් තියෙනවා.
423
00:50:02,080 --> 00:50:03,840
ඔයාට ඔයාගෙ අම්මට කතා කරන්න පුළුවන්.
424
00:50:05,200 --> 00:50:07,040
ඔයාට ඔයාගෙ අම්මට කතා කරන්න පුළුවන්.
425
00:50:27,880 --> 00:50:29,240
මේ පැත්තෙන්.
426
00:50:36,240 --> 00:50:38,280
- මගෙන් අහකට වෙයන්.
- මට යන්න දෙනවා!
427
00:50:38,360 --> 00:50:41,720
කෝ මගේ නීතිඥයා?
428
00:50:41,800 --> 00:50:43,400
මේක නීති විරෝධීයි!
429
00:50:47,680 --> 00:50:53,560
කැඩිස්, ස්පාඤ්ඤය
430
00:52:05,360 --> 00:52:08,880
ඔයා මෙතන කරන්නේ මොකක්ද?
431
00:52:11,120 --> 00:52:13,000
මගේ දෙයියනේ.
432
00:52:17,480 --> 00:52:19,800
මම ඔයා ලබන සතියේ එනකම් බලාගෙනයි හිටියෙ.
433
00:52:19,880 --> 00:52:22,120
කාර්ලිටෝගේ උපන්දිනය මම මග හැර ගන්නවද?
කොහෙත්ම නෑ.
434
00:52:34,640 --> 00:52:36,680
- මට කථා කරන්න.
- මට එයාව හම්බුනේ මෙහෙම ඉද්දි.
435
00:52:36,760 --> 00:52:39,640
මම උදව්වට කතා කළා.
436
00:52:45,240 --> 00:52:47,480
බීප් හඬට පසු ඔබේ පණිවිඩය තබන්න.
437
00:52:48,480 --> 00:52:52,360
බියන්කා, අපිට ඔයාගෙ ශිෂ්‍යයා සම්බන්ධ බරපතල ගැටලුවක් ඇතිවෙලා තියෙන්නෙ.
438
00:53:09,520 --> 00:53:10,920
- ඉතින්?
- එයාට කලන්තෙ දැම්මා.
439
00:53:11,000 --> 00:53:13,280
ඒක හදවතේ ගැටලුවක්.
එයාලා එයාව ස්ථාවර කළා.
440
00:53:13,360 --> 00:53:15,400
ඇය හොඳින් ඉන්න ඕනා.
441
00:53:15,480 --> 00:53:17,040
මම එයත් එක්ක යනවා.
442
00:53:18,040 --> 00:53:19,840
එමා, අල්ලන් ඉන්න හරිද.
443
00:53:21,800 --> 00:53:22,800
හැමදේම හරි යයි.
444
00:54:33,920 --> 00:54:35,120
සිද්ධවෙන්න මොකක්ද?
445
00:54:36,480 --> 00:54:37,880
446
00:54:37,960 --> 00:54:39,080
මම එයාට කම්පනයක් දෙන්න හදන්නෙ.
447
00:54:40,080 --> 00:54:41,320
මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න.
448
00:54:43,600 --> 00:54:45,360
449
00:54:50,280 --> 00:54:51,920
450
00:54:52,000 --> 00:54:53,160
451
00:54:59,920 --> 00:55:01,520
ගෙවීමක් ලැබී නැහැ.
452
00:55:01,600 --> 00:55:05,560
මියුනිච් වැඩේ වෙනුවෙන් මිලියන 3.75 තාමත් ගෙවීමට තියෙනවා.
453
00:55:30,040 --> 00:55:32,480
හු#$$පන් උබ.
454
00:55:32,560 --> 00:55:34,400
455
00:55:34,480 --> 00:56:07,410
මෙම උපසිරැසි ගැන්වීම Baiscopelk වෙබ් අඩවිය වෙනුවෙන් " කසුන් ප්‍රනාන්දු " විසින් සිදුකරන ලද්දකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
455
00:56:08,305 --> 00:57:08,535
Watch Online Movies and Series for FREE
www.osdb.link/lm